ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුළුවන්ද? ජීවිතේ ඉස්සල්ලම ලව් කරපු ගැනුළමයව කවදාවත් අමතක වෙන්නෙ නෑනේද? විෂේශයෙන් ප්‍රතම ප්‍රේමය අහිමිවුන අයට මේක දැනෙනවා ඇති. මගේ ප්‍රතම ප්‍රෙමයෙදි නම් අඩුම තරමේ මම කෙල්ලට ආදරය ප්‍රකාෂ කරේවත් නෑ. ඒත් ඒකී මමයි ගොඩක් ලගින් ආශ්‍රය කරා. වචනෙන් කිව්වේ නැති උනාට දෙන්නට දෙන්නා ආදරය කරා. ඒත් වචනෙන් කියන්න බැරි නිසාම ඒකි මට නැති උනා.
    මම දැන් බැදලා, ඊට වැඩිය ලස්සන, හොද බිරිදක් මට ඉන්නවා. ඒ කෙල්ලත් බැදලා. මම හිතන්නේ බැදපු කොල්ලා මට වැඩිය හොද ඇති.
    මොනවා උනත් මටනම් තාමත් හැමදාම ඒකිව මතක් වෙනවා. ඒමතක්වීම ඒකිව ලබාගන්න තියන ආසාවක් එහෙම නෙවෙයි. හැබැයි මතක් වෙනවා. හිතට ප්‍රශ්නයක් ඇති උනාම ඒකි ගැන ටිකක් මතක් කරන්නත් කැමතී.

    main-qimg-8d49bfef9f235cc24f14d584b30ab1ad-c

    මේ වගේ උඹලගේ ප්‍රතම ප්‍රේමය ගැන කැමති නම් විස්තර කියාගන පලයන්.

    ආ මට මේ සිංදුවත් එක්ක ඒ අතීතය මතක් වෙනවා. උඹලටත් මෙහෙම සිංදු තියනවද, ඒ කාලේ ඇහුන, දැන් අඩුවෙන් ඇහෙන අතීතය මතක් වෙන සිංදු.

    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    Amboo... oka nam hodatama ridena subject ekk 😞😞😢

    බෑ නෙමෙයි අමතක වෙන්නේ නෑ...

    ඔව් බං. රිදෙනවා. මේ එකෙක් ප්‍රතම ප්‍රෙමය ගැන කියපු සිංදුවක පෝස්ට් එකක් දාලා මාව රිද්දුවා. ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1847266
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    mage duk sindu kipayak thiyenawa ban Hama kella ekkama badila
    Puruddak da sasare huru wuu
    Waraddanna Bari se dinapu
    Ananra wuu premayakin badune

    E kella boot eka dila kayak yanakam Oka ahila aduwa but passe adu Una

    Asa gatena dasa dahasak nethu matha Obe dasa ma ma sewu tharam

    Dan thiyena love eka gana Nam
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    mage duk sindu kipayak thiyenawa ban Hama kella ekkama badila
    Puruddak da sasare huru wuu
    Waraddanna Bari se dinapu
    Ananra wuu premayakin badune

    E kella boot eka dila kayak yanakam Oka ahila aduwa but passe adu Una

    Asa gatena dasa dahasak nethu matha Obe dasa ma ma sewu tharam

    Dan thiyena love eka gana Nam

    :(:love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ප්‍රතම ප්‍රේමෙ... 2005 ,2006 දක්වා දිව යනව පින්වතුනි, ඒකි දැන් බැදල බබෙකුත් ඉන්නව... මගෙ ෆ්බී එකෙත් ඉන්නව... මට සේරම මතකය්.... මන් ඒකිගෙන් ඇහුවම කියන්නෙ මුකුත් මතක නැ කියල... ඒ උනාට ඒකි කියන්නෙ ඒකි ෆස්ට් ලව් එකත් මම අන්තිම එකත් මම... ඒක දන්නෙ උඩ ඉන්න දෙය්යොය් මමය් කියල විතරය්.... බැදල ඉන්නෙ ටිකක් මෝඩ පහේ වයස වැඩි හොදට සල්ලි තියෙන එකෙක්
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,355
    113
    colombo
    බෙන් 10:23105342 said:
    තාම Love එකක් නැහැ බන්:yes:. කරපු තරම් කරේ තනියම Love කරපු එක තමා. :(

    මේකේ දුක නම් මන් හොඳටම දන්නවා
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    බෙන් 10;23105342 said:
    තාම Love එකක් නැහැ බන්:yes:. කරපු තරම් කරේ තනියම Love කරපු එක තමා. :(

    Kawuruth ohomai ban anthimata badinna ekak Hoya gaththa habai e adare Mata labuna sehenna kal try karala
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,355
    113
    colombo
    ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි නම් ඇයි මේ රටේ මෙච්චර මහළු නිවාස
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් මතක නෑ පුතී නමවත්:P එවා ඒක පාර්ෂවික ආදර අමතක කරන්න පුළුවන් පුතී
     
    • Like
    Reactions: Dias21

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ ප්‍රතම ප්‍රේමෙ... 2005 ,2006 දක්වා දිව යනව පින්වතුනි, ඒකි දැන් බැදල බබෙකුත් ඉන්නව... මගෙ ෆ්බී එකෙත් ඉන්නව... මට සේරම මතකය්.... මන් ඒකිගෙන් ඇහුවම කියන්නෙ මුකුත් මතක නැ කියල... ඒ උනාට ඒකි කියන්නෙ ඒකි ෆස්ට් ලව් එකත් මම අන්තිම එකත් මම... ඒක දන්නෙ උඩ ඉන්න දෙය්යොය් මමය් කියල විතරය්.... බැදල ඉන්නෙ ටිකක් මෝඩ පහේ වයස වැඩි හොදට සල්ලි තියෙන එකෙක්

    :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද:confused:
     
    • Like
    Reactions: lodbrok

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    මගේ ප්‍රතම ප්‍රේමෙ... 2005 ,2006 දක්වා දිව යනව පින්වතුනි, ඒකි දැන් බැදල බබෙකුත් ඉන්නව... මගෙ ෆ්බී එකෙත් ඉන්නව... මට සේරම මතකය්.... මන් ඒකිගෙන් ඇහුවම කියන්නෙ මුකුත් මතක නැ කියල... ඒ උනාට ඒකි කියන්නෙ ඒකි ෆස්ට් ලව් එකත් මම අන්තිම එකත් මම... ඒක දන්නෙ උඩ ඉන්න දෙය්යොය් මමය් කියල විතරය්.... බැදල ඉන්නෙ ටිකක් මෝඩ පහේ වයස වැඩි හොදට සල්ලි තියෙන එකෙක්

    මම හිතන්නේ කෙල්ලන්ට අපිට තරම් ඔය ප්‍රතම ප්‍රේමය දැනෙන්නේ නැතුව ඇති. ඒ කිව්වේ ලව් එකෙන් පස්සේ ඒක විශේෂයෙන් මතක් වෙන්නේ නැතුව ඇති කියලා බං
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද:confused:

    ඒක එක එක්කෙනාගෙ හැටියට වෙනස් වෙනව නේ. සමහරුන්ට ඉස්සල්ලම යාලු උන කෙනා. ඒත් තවත් සමහරු යාලුවෙන්නේ නැතිව කෙනෙකුට ගොඩක් ආදරය කරනවා. එහෙම උනාමත් අර කෙනාව අමතක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ ආශ්‍රයේ හැටියට තමයි ඉස්සල්ලම යාලු උන කෙනාද නැත්තන් ආදරය ඇති උන කෙනාද කියන එක තීරණය වෙන්නේ.