reddit

Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ඕව බොරු කතා බන්. බටහිර රටවල් ඔය මිථ්‍යාවලින් අයින්වෙලා දැන් හුගක් කල්. උන් ඕව ගනන් ගන්නෙවත් නෑ. ඔය එක එක විදිහෙ මිථ්‍යාවල් පස්සෙ යන ගෝත්‍රිකයො ඉන්නෙ මේ ආසියාවෙ රටවල මිසක් බටහිර නෙමේ.

    poddak awidala balapanko uba ochchara kiyana "බටහිර" un 13 use karana widiya :P aduma lankaweth mama danna kiyana company tiyenawa 13 use karanne ne, :D Benji Limited eke transport service ekewath 13 number eka ena bus ekak ne. 12,14 tiyenne. unge store walath 13 ne.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    poddak awidala balapanko uba ochchara kiyana "බටහිර" un 13 use karana widiya :P aduma lankaweth mama danna kiyana company tiyenawa 13 use karanne ne, :D Benji Limited eke transport service ekewath 13 number eka ena bus ekak ne. 12,14 tiyenne. unge store walath 13 ne.

    :yes::yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    poddak awidala balapanko uba ochchara kiyana "බටහිර" un 13 use karana widiya :P aduma lankaweth mama danna kiyana company tiyenawa 13 use karanne ne, :D Benji Limited eke transport service ekewath 13 number eka ena bus ekak ne. 12,14 tiyenne. unge store walath 13 ne.
    උඹලට වඩා මන් දන්නව බටහිර ගැන. ඒ රටවල අයව හොදට ආශ්‍රය කරපු කෙනෙක් විදිහට මම කියන්නෙ. බටහිර රටවල් ඔය දේවල් සත පහකට ගනන් නන්නෙ නෑ. ඔය ඔක්කොම තියෙන්නෙ ලංකාව වගේ නූගත් ප්‍රාථමික රටවල් වල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    උඹලට වඩා මන් දන්නව බටහිර ගැන. ඒ රටවල අයව හොදට ආශ්‍රය කරපු කෙනෙක් විදිහට මම කියන්නෙ. බටහිර රටවල් ඔය දේවල් සත පහකට ගනන් නන්නෙ නෑ. ඔය ඔක්කොම තියෙන්නෙ ලංකාව වගේ නූගත් ප්‍රාථමික රටවල් වල.

    kiyahan balanna nir-agamika ratawal tikak ?
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇයි බං අපිටත් තියෙන්නෙ වාස්තු විද්‍යාව කියල එකක් :lol: