ඕව බොරු කතා බන්. බටහිර රටවල් ඔය මිථ්යාවලින් අයින්වෙලා දැන් හුගක් කල්. උන් ඕව ගනන් ගන්නෙවත් නෑ. ඔය එක එක විදිහෙ මිථ්යාවල් පස්සෙ යන ගෝත්රිකයො ඉන්නෙ මේ ආසියාවෙ රටවල මිසක් බටහිර නෙමේ.
poddak awidala balapanko uba ochchara kiyana "බටහිර" un 13 use karana widiya
aduma lankaweth mama danna kiyana company tiyenawa 13 use karanne ne,
Benji Limited eke transport service ekewath 13 number eka ena bus ekak ne. 12,14 tiyenne. unge store walath 13 ne.

