චිරි චිරි වැස්ස;23106541 said:ක්ලවුඩ් බෙදල ඉවරයි.. දැන් තියෙන්නෙ VPN ටික බෙදන්න. ඕං එහෙනම් එකත් පට්ටාන් ගන්නව
vpn nedda apita
ඉදහන් VPN එකක් දෙන්නම්
හම්මේ... මෙහෙම ගිව් අවේ එකක් දැක්කමයි ලන්කාවෙ කමියුනිටි වෙබ් සයිට් එකක... හුගක් අය කරන්නේ බ්‍රෑන්ඩ්ස් හරි ශොප් එකක් හරි ප්‍රොමෝට් කරන්න වගේ අජෙන්ඩා එක්කනේ...
චිරිචිරිවැස්සක් නම් නෙවෙයි මේක. මේ අවුරුදු තෑගි වගේනේ... මේක වෙන ඉවෙන්ට් වලට මූලාරම්භයක් කරගන්න පුලුවන් නම් නියමයි. අවෝඩින් වලදි එහෙම
චිරිචිරිවැස්සට තවත් ඉදිරියට දායකත්වය ලබාදීමට හැකිවන්නට ශක්තිමත් වේවා![]()

බලමු නේද ඒ දේවල් වෙයිද කියල. 

චිරි චිරි වැස්ස;23106888 said:ඔව් ඊලග වතාවෙ වෙන සෙට් එකක් මේ වැඩේ මීටත් වඩා පිලිවෙලට හොදට කරයි කියන බලාපොරොත්තුව මගෙ හිතෙත් තියනවබලමු නේද ඒ දේවල් වෙයිද කියල.

හැබැයි ඉතින් සමහරු තාම missing![]()

Fake walin athi ban. Rep power eka wadi unama Mobitel Cash Bonanza adenawalu 

.. :ඉදපන් අපි හෙටම යනව FCID .. අයතා ආකාරයට උපයාගත් 100GB accounts කියල අපි පැමිණිලි කරනව.... :