✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ඉල්ලන්නේ නැතුවම දෙකක්ම දුන්නා.බොහොම ස්තුත්යි. ජයවේවා.

    5y944g.png

    NOWU0sd.png

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්මේ... මෙහෙම ගිව් අවේ එකක් දැක්කමයි ලන්කාවෙ කමියුනිටි වෙබ් සයිට් එකක... හුගක් අය කරන්නේ බ්‍රෑන්ඩ්ස් හරි ශොප් එකක් හරි ප්‍රොමෝට් කරන්න වගේ අජෙන්ඩා එක්කනේ...

    චිරිචිරිවැස්සක් නම් නෙවෙයි මේක. මේ අවුරුදු තෑගි වගේනේ... මේක වෙන ඉවෙන්ට් වලට මූලාරම්භයක් කරගන්න පුලුවන් නම් නියමයි. අවෝඩින් වලදි එහෙම 😀

    චිරිචිරිවැස්සට තවත් ඉදිරියට දායකත්වය ලබාදීමට හැකිවන්නට ශක්තිමත් වේවා 👍👍
     
    ඔව් ඊලග වතාවෙ වෙන සෙට් එකක් මේ වැඩේ මීටත් වඩා පිලිවෙලට හොදට කරයි කියන බලාපොරොත්තුව මගෙ හිතෙත් තියනව:yes::yes: බලමු නේද ඒ දේවල් වෙයිද කියල. :yes::yes:
     
    • Like
    Reactions: cats and shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    +Rep අපේ team එක දෙනව කිවුවොත් අනිවා දෙනව.. ඇත්තටම මේ පාර කබේ හොදයි මචන්. හොද තරගයක් තිබුන දෙපැත්තෙන්ම..
    .:yes:

    හැබැයි ඉතින් සමහරු තාම missing :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චිරි චිරි වැස්ස;23106888 said:
    ඔව් ඊලග වතාවෙ වෙන සෙට් එකක් මේ වැඩේ මීටත් වඩා පිලිවෙලට හොදට කරයි කියන බලාපොරොත්තුව මගෙ හිතෙත් තියනව:yes::yes: බලමු නේද ඒ දේවල් වෙයිද කියල. :yes::yes:

    +Rep :cool::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    හැබැයි ඉතින් සමහරු තාම missing :lol:

    executor gei Uge team eke hitapu Upul Killer wage hoda un set ekei nama kaapu un tika denaa neda missing :lol::lol: Fake walin athi ban. Rep power eka wadi unama Mobitel Cash Bonanza adenawalu :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉදපන් අපි හෙටම යනව FCID .. අයතා ආකාරයට උපයාගත් 100GB accounts කියල අපි පැමිණිලි කරනව.. :P.. :

    දාඩිය මහන්සියෙන් හරි හම්බකරගත් දේවල් සෑර් :sorry::sorry:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    එළ එළ මම නම් මුකුත් ඉල්ලුවේ නැහැ.පොරොන්දු ඉටු කිරීම ගැන සතුටුයි. මටත් වෝට් කරපු ගමන් චිරි චිරියා pm එකක් දාලා තිබුනා.. එල .. ජය වේවා