Paypal for Sri Lanka

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් උදව් ඉල්ලලා නූළක් දැම්මා... මේ ගැන අහලා..:sorry:

    මමත් උඹේ ත්‍රෙඩ් ඒක සම්පූර්ණයෙන් කියෙව්වා..මමත් eBay selling කරා..අයිටම්ස් දෙක තුනක් වික්ක, පස්සේ වෙලාව මදි වෙලා සහ පළවෙනියට ලංකාවෙන් ෂිප් කරපු එකටම ඌ කේස් එකක් ඕපන් කරපු නිසා වැඩේ අත ඇරියා..ඒ යකාට English නුත් බැහැ..German or France එකෙක්..ඔර්ඩර් ඒක දාල සති දෙකෙන්ද කොහෙද case එකක් ඕපන් කරා, මට මැසේජ් කරෙත් නැහැ මගුල..මමමයි මෙහෙන් ෂිප් කරේ..දැන් ආපහු පටන්ගන්න ඕනේ..හොඳ වෙලාවට ඌම කැන්සල් කරගෙන තිබුනා case ඒක..

    PayPal එකේ ප්‍රශ්නෙට මොකද කරේ උඹ? මගේ Malaysian ඒක තාම තියෙනවා, ඒකට මොනවා වුනාද දන්නේ නැහැ :lol: :lol: ඒ දවස්වල නම් verified..පස්සේ පොඩි පොඩි කේස් ආව..මම ඕක හැදුවේ 2013 දී..

    රට ඉන්න යාලුවෙක්ට කියලා හදාගන්න ඕනේ එකවුන්ට් එකක් :yes:
     
    • Like
    Reactions: cow de boy

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒහෙම කරන්න පුළුවන්ද ?:eek:

    ඉතින් ගනුදෙනු ටික ඔක්කොම ඌ හරහා කරගන්න ඕනේ..පස්සේ ඌට කියනවා සල්ලි එවන විදියට එවන්න කියලා..මට නම් අඳුරන සුද්දෙක් ඉන්නවා, පොරට කියලා බලන්න ඕනේ අද රෑට :confused:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    එකම බැංකු ගිනුම paypal ගිනුම් 2ක කට link කරන්න පුලුවන්ද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    oka thamai prashne
    karana hati dannawada?

    https://www.payoneer.com/global-payment-service/

    ඕකෙන් පුළුවන් නේද USA Bank accounts හදන්න? මම 2013 දී වගේ හදපු Payoneer account ඒක නිසා මට දැන් USA/UK/Europe bank accounts තියෙනවා..දැනුත් ඔය ඔප්ෂන් එකෙන් කරගන්න පුළුවන් ඇති..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    රට ඉන්න යාලුවෙක්ට කියලා හදාගන්න ඕනේ එකවුන්ට් එකක් :yes:
    wadak na. mehen log weddi ahu wela limit wenawa. VPN danmata wadak na. un dannawa ethakota real location neme kiyala. ilagata VPN walin enne ai arakada mekada ahala letters ewanna kiyala limit wenawa. mage una. :yes:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    https://www.payoneer.com/global-payment-service/

    ඕකෙන් පුළුවන් නේද USA Bank accounts හදන්න? මම 2013 දී වගේ හදපු Payoneer account ඒක නිසා මට දැන් USA/UK/Europe bank accounts තියෙනවා..දැනුත් ඔය ඔප්ෂන් එකෙන් කරගන්න පුළුවන් ඇති..

    balamu
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    wadak na. mehen log weddi ahu wela limit wenawa. VPN danmata wadak na. un dannawa ethakota real location neme kiyala. ilagata VPN walin enne ai arakada mekada ahala letters ewanna kiyala limit wenawa. mage una. :yes:

    lokuwata freelance karana evun ratata salli genne kohomada ?