wadak na. mehen log weddi ahu wela limit wenawa. VPN danmata wadak na. un dannawa ethakota real location neme kiyala. ilagata VPN walin enne ai arakada mekada ahala letters ewanna kiyala limit wenawa. mage una.![]()
මම බැලුවේ මචන් ඌටම කියල ඔක්කොම කරවන්න...මට ඌව ෂුවර්, ඒ නිසා ඌ ඒ සල්ලි ටික අරගෙන Payoneer එකෙන් ගෙන්නගන්න බැලුවේ..

Anyway, thank you මචන් අයියේ විස්තරයට







