...කෙල්ලෝ හින්ද කාපු කටු...
ලොල් කෙල්ලෝ හින්ද කාපු කටු, කථා ටික බලල මටත් කියන්න හිතුන කතාවක්, කෙටියෙන් කියන්නම් හා ද
යටගිය දවස එක්තරා බරණැස් නුවරක මා A/L කරන්න පටන් ගත්ත කාලේ උන කථාවක් ලු මේ
ඩෙංගු වලින් සිංහලු (ඒ නුවර සිංහලු විතරයි ඒ කාලේ හිටියේ ) වලකජ්ජ ගහන සමයක් ඒක, මදුරුවෝ සැරටම කුපිත වෙලා හිටියේ...
ඔන්න ඉතින් A/L ගුරුවරු Maths bio commerce art කරන අපේ නිදහස් අද්‍යපනයේ ඵල ලබන සිසු දරුවෝ (වෙන්න විරුවෝ අනේ මන්ද ඉතින්) නගර සභාව එක්ක එකතු වෙලා පොඩි charity
සීනි කොන් එකක් කරන්න සෙට් වෙන්නේ, 1000 වගේ පිරිසක් නේ ඉතින්, 20 දෙනෙක් ගෙන් සැදුම්ලත් team හැදුවේ. team එකක කෙල්ලෝ 10, කොල්ලෝ 10
වගේ හෝව් හෝව් තව ග්‍රාම නිලදාරී කෙනෙක් වගේ හිටිය.
ඔන්න අපේ team එකේ හිටියා කෙල්ලෝ 10 කොල්ලෝ 10 තව ග්‍රාම නිලදාරී අය්යා කෙනෙකුයි ග්‍රාම නිලදාරී ඇන්ටි කෙනෙකුයි බුදු අම්මෝ පටන් ගත්ත වෙලේ ඉදන් ආතල් ලෝකයයිඅපේ උන් ගෙදරකට ගියොත් STF එක පරාදයි ඔය අනන මනං කොළ ටික බෙදල බණ ටික කියල සෙට් වෙනවා කීටයෝ හොයන්න එකෙක් වහල උඩ
, අනිත් එකා අඹ ගස් උඩ
, තව එකෙක් ගෙදර මිනිස්සු නාන තැන
, අපේ උන් ගෙවල් ඇතුලට ගිහින් fridge එක පවා අරිනවා
(අර කුබි උගුල් කියල case එකක් තිබුනේ ඒක බලන්න ගිහින් මුන් කරන වැඩ තමයි) තව කියන්න කථා එමටයි එත් off topic නේ.
හරි ඔන්න ඔය සෙට් එක ඇතුලේ ඉන්නවා එක එක විදියේ කෙල්ලෝ වෙනසක් නෑ උනුත් අපි වගේම අමුවෙන්ම පිස්සු කෙලිනවාඔය අස්සේ මේ කොල්ලට පේනවා කෙල්ලෙක් බොහොම අහිංසකයි රටක් වටි
(එහෙම තමයි හිතන් ඉන්නේ) බැලුවොත් බිම බලාගෙන ඉන්නේ (බිම් මට්ටමේ මදුරු කීටයෝ හොයනවද මන්ද
). ඔන්න ඩෙංගු campaign එක ඉවර කරලා කස්ටිය සතුටින් විසිර යන්න හැදුවේ දැන් එහෙම බෑ නේ ඉතින් මම class එකේ ඉදපු යාලුවෙකුත් එක්ක කෙල්ලව follow කරනවා දැන් කෙල්ල යන්නේ තව යාලුවෙක් එක්ක (එතන තමයි අවූල තියන්නේ). මේ දෙන්න යනවා නිකන් ෆ්ලෑෂ් පරාදයි
, මමයි යාළුවයි යනවා හුසේන් බෝල්ට් වගේ ඔන්න ඒ දෙන්න ස්ලෝව් උනා
....... මමත් ඉතින් පොර වගේ ලගට ගියා.......අර කෙල්ල තාම බිම බලාගෙන, කෙල්ලගේ යාළුවා මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන
........... පොර උනාට මොකද කෙලෙක්ගෙන් මෙහෙම අහන්න යන පලවෙනි පාර (මොකක්ද ඇත්තටම?).......... හරි අමාරුවෙන් වචන ටික ගලපාගෙන කෙල්ලගේ යාළුවගේ දිහා බලාගෙන මම කිව්වා
...... "මේ මේ ඔයාල ගෙදර යන ගමන්ද, මේ මේ මම අහන්න අවේ මෙයාගෙන්...."......... ලොල් ඉතින් ඔච්චර තමයි අහන්න උනේ
....... කියන්න සතුටුයි මිත්‍රවරුනි කෙල්ලගේ යාළුවා Eminem ගේ නංගි ද කොහෙද තත්පරයකට වචන 360 වගේ කියන්න පුළුවන්..... පටන් ගත්තේ " මේ මිස්ටර් පාඩුවේ යනවද blaha blaha blaha"....... කිව්ව දේ මට තේරුනෙත් නෑ මිත්‍ර වරුනි කොහොම උනත් යාළුවා ගැන ආදරේ හිතුන මට
(නිකන්ය Eminem ගේ නංගී නේ).
ඔන්න ඔහොමයි මුලින්ම මම කෙල්ලෙක්ගෙන් අහන්න ගියේ අද වෙනකොට මට ඒ කෙල්ලෝ දෙන්න කළුද සුදු ද කියල වත් මතක නෑ එත් ඒ මතක සටහන අපුරුයි.......
Bottom Line: ඩෙංගු වලින් ආරක්ෂා වන්න ඔබ මෙන්ම ඔබ ඔබ ආදරේ කරන අය අනිකුත් සිංහලයන් ගැනද සිතන්න පරිසරය පිරිසිදුව තබාගන්න

මට හෙන පුදුමයි බන් මේ උඹලා,කෙල්ලෝ ටෝක් කරන ඒවා ගැන කියනකොට ඇත්තටම එහෙම බස් වල හම්බ වෙන එවුන් එක්ක පවා යාළු වෙන්නෙ කොහොමද බන්?? මම නම් කවදාවත් ටෝක් කරලා නෑ හැබැයි කෙල්ලො නම් මට ඇහැ දාලා තියෙනවා මම ගනන් නොගෙන ඉන්නවා පස්සේ උන් අනෙක් කෙල්ලෝ එක්ක එකතු වෙලා මට බණිනවා දවසක් කෙල්ලෙක්මයි කිව්වෙ සමහරු මට බණිනවා කියලා ආඩම්බරයි කියලා, ඇයි බම් එහෙම ??![]()

1)පහ වසරෙදි.ශිෂ්‍යත්වේ ලියල ඉන්නකොට, හයවසරේ මුල් දවස් වල.....පට්ටෙටම ෆිට් වෙලා, මම ඉස්කෝලේ ගියෙ නැත්නම්, ඒකි ගෙදරත් ආව මාව හොයන්.මට ඔයත් එක්ක යාලුවෙන්න ඕනි කියලා කොලේක ලියලා, ඒකිගෙන් ඉල්ලගත්තු "හීන් සැරේ" පොත අස්සෙ දාලා, ඒකි වාඩි වෙන ඩෙස්ක් එක අස්සෙන් දැම්ම.එදා ඒකි ආවේ නෑ.අනිත් දවසේ ඒකිට ශිෂ්‍යත්වෙන් වෙන ඉස්කෝලයක් හම්බෙලා ගිහින්.ටිකක් දවස් යනකම් අපේ ගෙවල් වල හිටන් ආවා.මට ඕක කෙලින්ම කියන්න බෑ පොඩි නිසා.පස්සෙ පස්සෙ ඒකි මාව අදුරන්නෙවත් නෑ වගේ උනා.දැන් බැඳලා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.
2) රොටරි යන කාලේ වතුර බොන්න යාලුවෙච්චි කෙල්ලෙක් හිටියා.ඒකිගේ බෝතලෙන් තමා හැමදාම බොන්නේ.කෙල්ලගෙන් අහන්න හිත හදාගෙනමයි හිටියේ.දවසක් වතුර බෝතලේ කූඹියෙක් ඉඳලා, මම ඕකට විහිලු කලා අනිත් උනුත් ඉද්දි.මේකිට මල පැනලා මාත් එක තරහා උනා.මාසෙකට දෙකකට පස්සේ ආයෙත් යාලු උනා.එතකොට අහනකොට කිව්වා, මාත් එක්ක තරහ වෙලා ඉන්න කාලේ එකෙක් යාලු උනා, එයා හොඳයි කියලා.
3)අල්ලපු ඔෆිස් එකේ එකියක් හිටියා.තේ හදන ඇන්ටි තේ හදනකොට ඒකිත් ගිහින්, මට වෙනම තේ එකක් ඒකි හදන් එනවා.මොනවම හරි කන දෙයක් හදන් ඇවිත් මට දෙනව අනිත් උන්ට හොරෙන්.මේ ටිකේ පට්ට කෑල්ලක් ඇවිත් හිටියා උන්ගේ ඔෆිස් එකට.මම අරකි ෆුල් ෆිට් නිසා, ඒකිට කිව්ව, මට අලුතෙන් ආව එකීව සෙට් කරලා දෙන්න කියලා.මේකි හාත් කිව්ව.පස්සේ ටික ටික මාත් එක්ක නෑ වගේ තේරුණා.දවසක් මාත් එක්ක ඔෆිස් ඇරිලා යද්දි, මට ඒකි නගින හෝල්ට් එකට එන්න කියලා, කොල්ලෙක්ව පෙන්නුවා ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.මට වෙන කෙල්ලෙක් කිව්වේ පස්සේ සීන් එක.මම අර අලුත් කෙල්ල සෙට් කරගන්න යනවා කියලා මේකිට මාත් එක්ක මල පැනලා, කොල්ලෙක්ව සෙට් කරන්.ඒකි හිතලා තියෙන්නේ මාත් එක්ක සෙට් වෙන්න.අපරාදේ හොඳ කෙල්ල.කරුමේ ඕයි.
4) අලුතෙන් ආව තව කෙල්ලෙක් ටිකක් විතර ෆිට් වෙලා හිටියා.ඒකිගෙන් ඇහුවම නම් ඒකිට ඒ වෙද්දිත් කොල්ලෙක් හිටියා.ඕක කොහොමහරි ඔෆිස් එකට ආරංචි වෙලා.ඒ අස්සේ අර පට්ට කෑල්ලට බහින්න ගිය එකත් ලීක් වෙලා. තාම උන් මට නෝන්ඩි දානව, උපාසක බළල් වගේ හිටියට, මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ කියලා.
5) එෆ් බී එකෙන් සෙට් වෙච්චි කෙල්ලෙක් ඉන්නවා.ඒකිව දැන අඳුනගෙන, අම්මා තාත්තා හිටන් අඳුනගත්තා.වට්සැප්, වයිබර්, මැසෙන්ජර් හැම මගුලෙන්ම කාපු බීපු එකේ ඉඳන්, ටොයිලට් එකට යන එක වෙනකම් කතා කරනවා.වෙන එකක් තියා ඒකි මට ලව් කියලා, මම ඒකිට ලව් කියලා අපි දෙන්නට දෙන්නා නොකියා කිව්ව.මේ ළගඳි දවසක ඒකිගෙන් මැසේජ් එකක්වත් නැතුව මට හොඳටම මල පැන්න.මේකි ඔන්ලයිනුත් හිටියා, ඒත් මැසේජ් නෑ.පස්සේ කතා කරලා කියනව අසනීප වෙලා හිටියලු.මට මල පැනලා හොඳටම රන්ඩු උනා.දවස් දෙකක් කතා කලේ නෑ.පස්සේ මමම මැසේජ් කරලා යන්තම් ශේප් වෙනකොට, මගේ තියෙන හදිස්සියට, මම කිව්ව ඒකිට ලව් කියලා.මේකි කිව්වේ නැතෑ දැන් ඒක වෙන්නේ නෑ කියලා.කරුමේ කියන්නේ යකෝ එදාම, ශෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කලා.එස් එම් එස් ගහලා කිව්වා වීපීඑන් දාන් එන්න කියලා.කොහෙද, එදා ඉදන් ඒකි මොකකවත් නෑ.වීපීඑන් දාන් එන්නෙත් නෑ.එස් එම් වලටත් උත්තර දෙන්නේ පහක් දැම්මොත් එකකට වගේ.දැන් නම් ජීවිතේම කළකිරිලා ඕයි ඉන්නේ.

තාම කෙල්ලෙක් ටෝක් කර නැත....
බයයි....
![]()

මේකනම් මටත් උනා බන්![]()

මට මීට අවුරුදු 15කට විතර කලින් මට 15දි කෙල්ලෙක් පස්සෙ ගිය හැටි මතක් උනා. ඒ කාලෙ ඔය පෝන් කටු තිබ්බෙත් නෑ. කෙල්ලන්ට බැස්සෙත් බයිසිකල් එකේ,
එක දවසක් හිත ගිය කෙල්ලෙක් යනවා යාලුවෙක් එක්ක. මේකි පස්සෙ මමයි තව මගේ යාළුවෝ සෙට් එකකුයි යනවා. මේකි ගාවදි මට ඉස්සරහින් ගිය එකෙක් බ්‍රේක් ගැහුවා කියපන්කො. දෙන්නම් බිම වැටුනා නැගිටගන්නත් බෑ බයික් දෙක පැටලිලා. වස නෝන්ඩිය.
කොහොමහරි ඒකි පස්සෙ අවුරුදු ගාණක්ම ගියා. අහන්න ගට තිබ්බෙ නෑ, පස්සෙ මම කැම්පස් ගිහින් ටික දවසකින් ඒකි සල්ලි කාර බුවෙක් බැන්ඳා කියලා ආරංචි උනා.
කොහොමහරි පස්සෙ කාලෙක දවසක් වයිෆ්ව සුපර්මාර්කට් එකෙන් දාලා මම වෙන වැඩකට ගිහින් එන්න ගියා. පස්සෙ මම එද්දි වයිෆ් තව කවුද එකියෙක් එක්ක කතාව. මට දැකලා පුරුදුයි වගේ. බැලින්නම් අරකි. මම ශේප් එකේ හැන්ගිලා හිටියා යනකම්.
වයිෆ්ගෙන් මොකද පරක්කු උනේ ඇහුවම පරණ යාළුවෙක් හම්බුනා කිව්වා. වෙලාවට මාව උන් දකින්න කලින් මම දැක්කෙ.

ඉස්සර ඕලෙවල් කාලේ යලුවෙක් හිටියා ඌට ප්‍රීති කසානා තිබ්බා කාලයක් ඉතින් මූ ඇටේ කහ කහ ඉදලා ඒක පුරුද්ද්දට ගියා දවසක් මූ කෑල්ලක් ටෝක් කරන්න ගිහින් මූට මොනවත් කියා ගන්න බැරි උනා ස්ටක් වෙලා හිටියා කෙල්ලට කීවා නන්ගි මට පොඩි කාරනයක් තියෙනවා කියන්න කියල කියන ගමන් මූ ඇටේ කැහුවා කෙල්ල බැලුවා මූ මොකද කරන්නෙ කියලා බලනකොට මූ ඇටේ කහනවා කෙල්ල හිතුවා මූ වෙන දේකට එනවා කියලා කුඩේ කැඩෙන්න ගැහුවා කොල්ලගෙ නම රනිල් දැන් ඉන්නෙ කොරියාවෙ ඌ තාම ඇටේ කහනවලු බන්![]()

http://kimbulkotuwa.blogspot.com/2016/09/210.html?m=1
ඔන්න මගේ කතාවක්. මේක අර කෝච්චි thread එකෙත් දැම්ම