eBay / Aliexpress වලින් ගෙන්නන බඩු දැන් එන්නේ මාසයක්ම ගිහිල්ල.
ඉතින් මට මෙහෙම හිතුන..
අවුරුද්දට ගත හැකි බඩු ප්‍රමාණය = 12
මගේ වයස 35 නම් මට තව ජීවත් විය හැක්කේ උපරිම අවුරුදු 25ක් පමණි.
එසේනම් මගේ ජීවිත කාලය තුල මිලදීගත හැකි බඩු ප්‍රමාණය = 12 X 25 = 300 ක් පමණි
ලංකාවේ ඉපදුනාම ඕකයි තත්වේ