ඇත්තටම සඳකැන් හරිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මේකෙ බටහිර විද්‍යාව කිය කිය හැමතැනම තියෙන නිසා අහන්නෙ, ඔය කියන දේවල් බටහිර විද්‍යාවෙ ඔහොම කියල තියේනම් පෙරදිග විද්‍යාවෙ කියන්නෙ කොහොමද? පෙරදිග විද්‍යාව වෙන්නෙ බුද්ධාගමද?
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අර පොඩි එකා english ටිකක් දැනගෙන google එකෙන් තොරතුරු හොයලා ගොන් ආතල් එකක් දෙනවා උ⁣ට තනිකරම පිස්සු
     
    • Like
    Reactions: Honey Bunch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට තියෙන ප්‍රශ්නේ මම හොදට දැකපු දෙයක් සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට පහර ගහන් නෑ.ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් ගම්පහ වගේ පැති වල අය සින්හල ක්‍රිස්තියානි අය බෞද්ධාගමට අපහාස කරන්න සිංහල කමට අපහාස කරන්න දත මැදගෙන ඉන්නේ. දෙමල අය වත් මුස්ලිම් අය වත් එහෙම නෑ සිංහල වෙලත් .සිංහලකම එක්ක බෞද්ධාගම එක්ක පුදුම තරහකින් ජීවත් වෙන්නෙ.ඇයි ඒ.
    සමහරු බුදු දහම ගැන කතා කලොත් බයියෙක් කියනවා.රාජපක්ශලා කොහෙද බෞද්ධ.උන් බෝන් එගේන් .ඥානා අක්කා සරන ගිය මැජික් බෝල අතේ තියාන රතුනූල් අතේ බැදන් ඉන්න තිරුපති යන මිථ්‍යා දෘෂ්ටිකයෝ.
    ඕකට උත්තරේ නොතේරෙන්න උබ එක පාර නින්දෙන් ඇහැරුනාද බන්? පන්සල් වල ඉන්න පක්කිලි සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මිනිසක් එකෙන් මිනිසුන්ට දෙයක් කරනවද? පල්ලිය එහෙමද? කියන්නේ පස් පව් කරන්නේ න කියල ඒ උනාට ගැනු පන්සල් වල. රැට ෂොට් එක. එක හරි අමාරුවෙන් කමක් නැ කියමු රට කනවා කියල දැන දැන මයිනලාගේ අගොටලාගේ රනිලආගේ අතේ පිරිත් නුල් බැදලා එහෙයි කියාගෙන ඉන්නේ ඔය පන්සල් වල ඉන්න පක්කිලි තමා. ඉතින් උබ කියන්නේ උන්ව සබන් ගාල හෝදලා නලවන්න කියලද? වැරදි නම් මොකත් වැරදි හාමුදුරුවෝ කියලා මහා බබාගේ පුකෙන් ආවේ නැනේ
     
    • Like
    Reactions: bladeable

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ස්කාවිගේ ළමයාට නම දානවා " මුතු සඳ Can" කියලා...... ලෝකේ ඉන්න පට්ටම ගොබ්බයා වෙනවා සුවර්....
     
    • Haha
    Reactions: Nidarshana_k

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    FB-IMG-1671109262161.jpg
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    2000 න් පස්සේ ක්‍රිස්තියානි පවුලක ඉපදිච්ච පොඩි එකෙක් කියන ටෝක් එච්චර ගණන් ගන්න එපා බං..👍👍
    meka gon kiyala mata nam hithune. mokda you kiyane kelinma christian un kiyapu ekata wiruddama kathawak ne. christian ewun kiyne minissu deyyo mawwa kiyala. sandakan kiyne evolution gena. ethkota uge religion eka allan minissu banina eka henama gon ne
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    meka gon kiyala mata nam hithune. mokda you kiyane kelinma christian un kiyapu ekata wiruddama kathawak ne. christian ewun kiyne minissu deyyo mawwa kiyala. sandakan kiyne evolution gena. ethkota uge religion eka allan minissu banina eka henama gon ne
    2000 ට කලින් එකෙක් මූ,2016 campus😌 පෙනුම පොඩි උනාට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    meka gon kiyala mata nam hithune. mokda you kiyane kelinma christian un kiyapu ekata wiruddama kathawak ne. christian ewun kiyne minissu deyyo mawwa kiyala. sandakan kiyne evolution gena. ethkota uge religion eka allan minissu banina eka henama gon ne
    එහෙම නැත්තන් ඌ ආර්ට් කරපු නිසා සයන්ස් ගැන කතා කරන්න අයිතියක් නෑ කියල හරි බනිනව.
     
    • Like
    Reactions: Draco Malfoy

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    එහෙම නැත්තන් ඌ ආර්ට් කරපු නිසා සයන්ස් ගැන කතා කරන්න අයිතියක් නෑ කියල හරි බනිනව.
    lankawe untath deppathata bedila bena bena innwa tiyenwa nam kanna bonna natath kamak na. ane manda
     
    • Like
    Reactions: Kevin kj