mama nam photo ekak dapu kalayak mataka na..
eka nevi uba maha fake madayek ne![]()

but hithakin wath waradak karala ne //I am feeling depressed when seeing others posh photos and status

සෙල්ෆිද ?ජීවිතේට සෙල්ෆියක් ගහල ෆේස්බුක් දාල නෑ
දාන උන් ගැන දුක හිතෙනව
මිනිස්සු ලයික් කරන්නෙ බොරුවට නැතුව තමන් ගැන තියෙන උනන්දුවක් හින්ද නෙමේ. උඹල මැරිල ගිය දාට කාටවත් උඹලව මතක හිටින්නෑ
![]()
සෙල්ෆිද ?ජීවිතේට සෙල්ෆියක් ගහල ෆේස්බුක් දාල නෑ
දාන උන් ගැන දුක හිතෙනව
මිනිස්සු ලයික් කරන්නෙ බොරුවට නැතුව තමන් ගැන තියෙන උනන්දුවක් හින්ද නෙමේ. උඹල මැරිල ගිය දාට කාටවත් උඹලව මතක හිටින්නෑ
![]()
kisi terumak ne bn 
ඇයි බන් අනුන් දාන කුණු හොය හොයා කාලේ කන්නේ? ඕකෙන් අයින් උනාම මාර නිදහසක් දැනෙන්නේ බන්.


Mage Acc eka Disable una. Den sathiyak withara wenwa. FB nethuwa beri una. den hithenwa kochchara dewal ita wada balanna internet eke thiyeda kiyala. godak dewal igenagaththa.
time waste ekak bn
ඉදලා හිටලා තමයි ෆොටෝ කැල්ලක් දන්නේ... මන් ගොඩක්ම ඔක තියන් ඉන්නේ සමහර යාලුවන්ව ඉක්මනට connect කර ගන්න පුළුවන් හින්ද..
තව කෙල්ලෙක් එහෙම rader එකට අහුඋනොත් ප්රෝෆයිල් එකට යන්න විතරයි තියෙන්නේ ඔක්කම විස්තර ටික තියනවා. 

