facebook

Emios

Well-known member
  • Dec 10, 2009
    74,122
    66,553
    113
    ubalata facebook epa wela nedda ban?:oo: tawa kocthara kal photo danawda.naki welath daida?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෙල්ෆිද ? :) ජීවිතේට සෙල්ෆියක් ගහල ෆේස්බුක් දාල නෑ :) දාන උන් ගැන දුක හිතෙනව :( මිනිස්සු ලයික් කරන්නෙ බොරුවට නැතුව තමන් ගැන තියෙන උනන්දුවක් හින්ද නෙමේ. උඹල මැරිල ගිය දාට කාටවත් උඹලව මතක හිටින්නෑ :no:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    සෙල්ෆිද ? :) ජීවිතේට සෙල්ෆියක් ගහල ෆේස්බුක් දාල නෑ :) දාන උන් ගැන දුක හිතෙනව :( මිනිස්සු ලයික් කරන්නෙ බොරුවට නැතුව තමන් ගැන තියෙන උනන්දුවක් හින්ද නෙමේ. උඹල මැරිල ගිය දාට කාටවත් උඹලව මතක හිටින්නෑ :no:

    owe bung
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,553
    113
    සෙල්ෆිද ? :) ජීවිතේට සෙල්ෆියක් ගහල ෆේස්බුක් දාල නෑ :) දාන උන් ගැන දුක හිතෙනව :( මිනිස්සු ලයික් කරන්නෙ බොරුවට නැතුව තමන් ගැන තියෙන උනන්දුවක් හින්ද නෙමේ. උඹල මැරිල ගිය දාට කාටවත් උඹලව මතක හිටින්නෑ :no:

    :sorry:kisi terumak ne bn :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඇයි බන් අනුන් දාන කුණු හොය හොයා කාලේ කන්නේ? ඕකෙන් අයින් උනාම මාර නිදහසක් දැනෙන්නේ බන්. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,553
    113
    ඇයි බන් අනුන් දාන කුණු හොය හොයා කාලේ කන්නේ? ඕකෙන් අයින් උනාම මාර නිදහසක් දැනෙන්නේ බන්. :yes:

    :yes::yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mage Acc eka Disable una. Den sathiyak withara wenwa. FB nethuwa beri una. den hithenwa kochchara dewal ita wada balanna internet eke thiyeda kiyala. godak dewal igenagaththa.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මගේ ප්‍රෝෆයිල් ෆොටෝ එක මාරු කරලා නැහැ අව්රුද්දකින් විතර... :rofl: ඉදලා හිටලා තමයි ෆොටෝ කැල්ලක් දන්නේ... මන් ගොඩක්ම ඔක තියන් ඉන්නේ සමහර යාලුවන්ව ඉක්මනට connect කර ගන්න පුළුවන් හින්ද.. :yes: තව කෙල්ලෙක් එහෙම rader එකට අහුඋනොත් ප්‍රෝෆයිල් එකට යන්න විතරයි තියෙන්නේ ඔක්කම විස්තර ටික තියනවා. :D:rofl::P