facebook

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    FB epawuna hindai EK ekata join une giye awrudde.
    monawa unath methana igana ganna
    yamak set wenawa.
    3 weeks walata kalin FB deactivate karalama demma.
    wikara godai issara wage jollyak ne. inna unuth amuthu widihata
    hesirenne.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මන් facebook පාවිච්චි කරන්නේ යාළුවන් සහ family එකේ අය එක්ක touch එකේ ඉන්න and news එහෙම දැනගන්න විතරයි.
    මන් අදුරන්නේ නැති අයව add කරගන්නේ නැ.
    යාලුවෝ and family එකේ ය ලෝකේ වටේම ඉන්න නිසා FB එක ලේසි.

    Same here! naththan oka deactivate karalaa daana thibba:dull: