Cancer discussion need HELP!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෛරස් එක diagnose කරාද? HPV 16 හෝ HPV 18 කියල කිවුවද (HPV වර්ග සිය ගානක් තියනවා)? මොන stage එකේ වගේද තියෙන්නෙ (1,2,3,4)?

    සාමාන්යෙන් Cervical cancers අනිත් cancers තරම් බරපතල වෙන්නෙ නෑ.

    සමහර වෙලාවට වැරදියට diagnose කරන වෙලාවලුත් තියනවා.

    දුවලා හෝ සහොදරියෝ ඉන්න අය එයාලට HPV vaccine එක අරන් දෙන්න. මෙහෙනම් ඉස්කෝලෙදි ගහනවා අවුරුදු 12-13 වෙනකොට.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Machan uba inna situation eke 1 year walata kalin mamath hitiya...Ape appachi ta cancer ekak awa.....

    Chemo and radio therapy kale maharagamin...... ubata danaganna deyak tiyanawanam mata P.M ekak dapan....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    apeth thaththge ahaara marge ohoma case ekak thibila operaton kare
    iye idan chemo(vaccine) patan gaththe dan cancer walata beheth thiyanawa hoda karagata puluwan
    hospital ekin karana dewl karala iwarawela balangoda gihin sinhala beheth godak aya karanawa wadi hodata
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn mage office eke hodama yaluwata hariyatama auruddakata kalin (2016 April) cancer ekak kiyala ahuuna(lymphoma). darunuma ekak hadila tibbe uta.
    office eken insurance walin pay karannam kiwwa nisa u ceylinco cancer hospital eke nathara una.
    masa 3k wage hitiya uta hodatama amaru una. e para ICU danna one kiwwa. private ICU dammama patta ganak yana nisa ekama option eka une Maharagama hospital eka.
    maharagama geddi uta sihiyakwath tibune ne mchn. genath dawas 2n u normal level ekata awa. masa 8k wage sarin sare nawathi nawathi beheth kara maharagamin. dan 2 months walata kalin tretements nathara kara dan cancer cells ne kiyala:yes::yes::yes:
    dan u kalin wage hodata innawa aye.
    ubata onenam kiyapan mchn man uge number eka dennam. cancer eken marila ipaduna kollek u
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    PVT KARANNA EPA. HOSPITAL EKENMA KARAGANNA. TIKAK MEWA GANE THERUMAK THIYENA KENEK EKKA YANNA.

    CLINIC GIYAMA NODANNA DEWAL WISTHARA KARALA AHGANNA.

    HARIYATA TREATMENT KARAGANNA.

    BLOOD REPORTS EDAMA GANNA PULUWAN. (TUMER MARKERS EDAMA GANNA BA.)

    CERVICAL CANCER HONDA KARANNA PULUWAN. BESTMA, SURGERY KARALA AIN KARALA CHEMO OR RADIO THERAPY KARANA EKA (DEPEND ON PT CONDITION)

    IF YOU NEED ANY INFORMATION PUT THE PM....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයා කියන එකෙන් aහරියටම අදහසක් ගන්න අමාරුයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා .
    කැන්සර් එකක් කියලා කන්ෆර්ම් කලාද? කලානම් මොනවද කරලා තියෙන ටෙස්ට්ස්. නැත්නම් ඔයකියන්නේ පැප්ස්මියර් රිපොර්ටෙකක් ගැනද?
    මාසේකට පස්සේ ඩේට් එක දීලා තියෙන්නේ ටෙස්ට් එකකටද? නැත්නම් ට්‍රිට්මන්ට් එකකටද?.උර්ජන්ට් දෙයකට එහෙම මාසේකට පස්සේ ඩේට් එකක්නම් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්.
    සර්වයිකල්කැන්සර් කියලාඩයිග්නොස් කරලා නම් තියෙන්නේ සාමාන්යෙන් ඔපරේෂන් එකකට යන්නේ ( ඒක හැබැයි ස්ටේජ් එක මත රදාපවතින්නේ)
    මම හිතන්නේ ඩොක්ටර් කනිශ්ක අම්මාව යොමු කරලා තියෙන්නේ gyn-oncologist කෙනෙක් ගාවට.
    සාමාන්‍ය oncologist කෙනෙක් ඒ මැනෙජ්මන්ට් එක වෙනස් කරන එකක් නම්නැහැ. එත් ඔයාට ඇත්තටම මෙතනදි ඕනේ කරන්නේහරියටම විස්තර දෙනගැනීම නිසා මේ ත්‍රේ එකේකියලා තියෙන ඩොක්ටර්ස්ලා කවුරු හරි නැත්නම් සාමන්‍ය VOGකෙනෙක් හම්බවෙන්න.එත් මැන්ජ්මන්ට් එක දිගටම ඩොක්ටර් ප්‍රසාද් ලගින් කරගන්න.

    ටීට්මන්ට් එකට නම් ප්‍රයිවට් යන්න එපා.

    ඒ වගේම අම්මාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෛරස් එක diagnose කරාද? HPV 16 හෝ HPV 18 කියල කිවුවද (HPV වර්ග සිය ගානක් තියනවා)? මොන stage එකේ වගේද තියෙන්නෙ (1,2,3,4)?

    සාමාන්යෙන් Cervical cancers අනිත් cancers තරම් බරපතල වෙන්නෙ නෑ.

    සමහර වෙලාවට වැරදියට diagnose කරන වෙලාවලුත් තියනවා.

    දුවලා හෝ සහොදරියෝ ඉන්න අය එයාලට HPV vaccine එක අරන් දෙන්න. මෙහෙනම් ඉස්කෝලෙදි ගහනවා අවුරුදු 12-13 වෙනකොට.

    :yes::yes::yes:

    අලුතින් ලන්කාවේත් HPV vaccine එක නොමිලේ විදින්න පට්‍යන් අරන් තියෙන්නේ

    අනිත් දේ හැම කාන්තාවක්ම අවුරුදු 35න් පස්සේ අවුරුදු 5ට ඇරයක් පැප් පරික්ෂාව කරගන්න ඕනේ.(MOH එකේ නොමිලේකරනවා)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් ඔයා කියන එකෙන් aහරියටම අදහසක් ගන්න අමාරුයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා .
    කැන්සර් එකක් කියලා කන්ෆර්ම් කලාද? කලානම් මොනවද කරලා තියෙන ටෙස්ට්ස්. නැත්නම් ඔයකියන්නේ පැප්ස්මියර් රිපොර්ටෙකක් ගැනද?
    මාසේකට පස්සේ ඩේට් එක දීලා තියෙන්නේ ටෙස්ට් එකකටද? නැත්නම් ට්‍රිට්මන්ට් එකකටද?.උර්ජන්ට් දෙයකට එහෙම මාසේකට පස්සේ ඩේට් එකක්නම් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්.
    සර්වයිකල්කැන්සර් කියලාඩයිග්නොස් කරලා නම් තියෙන්නේ සාමාන්යෙන් ඔපරේෂන් එකකට යන්නේ ( ඒක හැබැයි ස්ටේජ් එක මත රදාපවතින්නේ)
    මම හිතන්නේ ඩොක්ටර් කනිශ්ක අම්මාව යොමු කරලා තියෙන්නේ gyn-oncologist කෙනෙක් ගාවට.
    සාමාන්‍ය oncologist කෙනෙක් ඒ මැනෙජ්මන්ට් එක වෙනස් කරන එකක් නම්නැහැ. එත් ඔයාට ඇත්තටම මෙතනදි ඕනේ කරන්නේහරියටම විස්තර දෙනගැනීම නිසා මේ ත්‍රේ එකේකියලා තියෙන ඩොක්ටර්ස්ලා කවුරු හරි නැත්නම් සාමන්‍ය VOGකෙනෙක් හම්බවෙන්න.එත් මැන්ජ්මන්ට් එක දිගටම ඩොක්ටර් ප්‍රසාද් ලගින් කරගන්න.

    ටීට්මන්ට් එකට නම් ප්‍රයිවට් යන්න එපා.

    ඒ වගේම අම්මාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්

    මටත් හිතෙන්නෙ ස්ක්‍රීනින් එකේ anomaly එකක් හින්ද oncologist කෙනෙකුට රිෆර් කරලද කොහෙද. කලබල වෙන්නෙ නැතුව කියපු ටෙස්ට් කරලා බලන එක තමයි හොඳ.
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    සාමාන්නයෙන් මාසයක් වගෙ දින දෙන්නෙ ටෙස් එක කරන්නවෙන්න එති, පව්ද්කලික රෝහලක පෙන්නනවානම් ඩොක්ට බලවර්දන ,තව හොද ඩොකාලා එනවා ආසිරි ස්ජිකල් හොස්පිටල් එකට,,,නමුත් මම කියන්නෙ හොදම දේ මහරගම කැන්ස හොස්පිටල් තමයි හොදම...සල්ලි තියනවන්ම් මහරගම ඉන්න ඩොකාව ප්‍රිවෙට් අල්ලලා රිපොර් අරගෙන මහරගමින් බෙහෙත් අරගන්න....1ස්ට් අදියරනම් ඔපෙරටිඔන් කරලා අයින් කරාම ඉවරයි....ඉක්මන් සුවය පතනවා...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    Mage ammata Cervical cancer thiyanawa kiala api giya oncologist doctor apita kiwwa. Eya eh wele ahala thibba clinic dannada kiala Maharagama cancer hospital ekata eh welle thibba tension ekata ekata akaga wela habai baladii treatments ganna list ekke inna wenawa lu masayatath wada.

    Eh nisai api private karamuda kiala baluwe mokada cancer eka spread wela nisa.

    Meh gana experience thiyana kauru hari innawada?

    Cervical cancer walata inna specialist la wa dannawada?

    replies hugak udaw wenawa meh inna situation ekata. :(

    මාස කීයෙන් ද දින හම්බු නේ