Rent a Car Nuwaraeliya..

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    එහෙම.ලොකුවට දුර ගිහින් බලන්න ප්ලෙස් නෑනෙ නුවර එලියෙ ලග ලග තමා ඔක්කොම . හොටන් ප්ලෙස් ගියොත් තමා දුර ටිකක්. 3 wheel යන එක ලාබයි වගෙ
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මටත් දැනගන්න ඕනේ නුවර එලියෙ බයික් කුලියට දෙන තැනක් තියෙනවද කියලා?

    ස්කුටී රෙන්ට් කරනවලු. හරියටම විස්තරයි දන්නේ නැත්තේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මටත් දැනගන්න ඕනේ නුවර එලියෙ බයික් කුලියට දෙන තැනක් තියෙනවද කියලා?

    ස්කුටී රෙන්ට් කරනවලු. හරියටම විස්තරයි දන්නේ නැත්තේ

    ගොඩක් තැන් වල බයික් දෙන්නෙ සුද්දන්ට විතරයි බ්‍රො. අපෙ අය්යලගෙ හැටි දන්නවනෙ,:(
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    මටත් දැනගන්න ඕනේ නුවර එලියෙ බයික් කුලියට දෙන තැනක් තියෙනවද කියලා?

    ස්කුටී රෙන්ට් කරනවලු. හරියටම විස්තරයි දන්නේ නැත්තේ

    Mata puluwan rent ekata denna. 1 day nam rs 1000/-
    Umbata dawas keeyakatada ona?
    Driving license eke photocopy ekak ona.
    Kohewath happaganna epa. Ehema unoth salli gewanna wenawa
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Nuwara eliye one day awidinna bnz hoyanne... Nuwaraeliya godak aya danne nathi places tiyenawa bn...

    3day trip ekak..cmb idan bus or train yanne..2nd day ekata tamai car eka hoyanne....