Pizzahut Coupon code

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ado mokadda seen eka :shocked:

    බය වෙන්න එපා යකෝ
    එහෙම අවුලක් නැහැ..
    බිල දානකොට උන් මොබයිල් නම්බර් එකක් ඉල්ලනවා. එක උන්ගේ ඩේට බේස් එකක ස්ටෝර් වෙනවා.
    ෆෝන් නම්බර් එක දුන්නම උන් රොටී පුච්චන පුච්චන පාරට මැසේජ් එවනවා ප්‍රොමෝෂන් තියෙනවා කියල.:rofl::rofl:
    මල වදයක්නෙ....
    අපේ බොසා කරන්නේ පීසා කන්නේ නැති යාලුවන්ගේ නොම්මර දෙනවා.
    මම පීසා කන්න ගියාම බොසාගේ නොම්බරේ දෙනවා...:rofl:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Rotiaya kewath 15% coupon code hambuwenne, coke bottle eken 20% hoyanna puluwan. R70kin R1000 discount ekak ganna puluwan lol.


    anna hari. apith godak welawata karanne 20% discount ekak netnam coke bottle ekak aran eke bill eke code eka fill karala 20%count eka ganna eka saho..

    den ape pette pitza hut eke kollo api giyama eyala laga tiyana bill ekak denawa 20% eka ganna. etakota coke ganna one nene....