ado mokadda seen eka
බය වෙන්න එපා යකෝ
එහෙම අවුලක් නැහැ..
බිල දානකොට උන් මොබයිල් නම්බර් එකක් ඉල්ලනවා. එක උන්ගේ ඩේට බේස් එකක ස්ටෝර් වෙනවා.
ෆෝන් නම්බර් එක දුන්නම උන් රොටී පුච්චන පුච්චන පාරට මැසේජ් එවනවා ප්‍රොමෝෂන් තියෙනවා කියල.


මල වදයක්නෙ....
අපේ බොසා කරන්නේ පීසා කන්නේ නැති යාලුවන්ගේ නොම්මර දෙනවා.
මම පීසා කන්න ගියාම බොසාගේ නොම්බරේ දෙනවා...







rep +7