Me too.But somehow we have to move on.
"One day you'll leave this world behind
So live a life you will remember." -DJ Avicii-
ඇවිසි මැරෙන්න කලින් ඔහොම කිය්ලළුද?
wake me up![]()

ඒ සින්දුව ලස්සනයි...![]()
Thread eka kiyola E song eka baluwama tawath depress wenawa 
Thread eka kiyola E song eka baluwama tawath depress wenawa
![]()
මම අහල තියනව මුගේ මියුසික් විදියො වල කෙල්ලෙන්ගේ අගවල් මාකට් කරන්නේ නෑ කියල , අත්තද? මේකේ ත්රෙඩ් එකෙකින් දැක්කේ.., මර්කලොස් ද මොකාද එකෙක් දාපු..![]()
ඒකෙ කෙල්ල ලස්සනයි
වෙන එකෙක් එහෙම ඕක ගැහුව නං එයා අශ්වය පිටෙත් හෙලුවෙන් යයි
අපරාදෙ නිකී මිනාජ්ල කාඩි බීල අරියානා ග්රාන්ඩේ වගේ උන් මැරිල අවිචි ඉන්න තිබ්බෙ
කාලකන්නි නාකි වෙලත් ලෝකෙට පව් දිදී ජීවත් වෙනව මේ මනුස්සය මැරිල ගියා
සෙලීනාට වකුගඩුවකුත් බද්ධ කල්ල අන්න යහතිං ඉන්නව
fuck the worldඇයි දිප්රෙස් වෙන්නේ? උ මැරිච්ච නිසාද?
ඇත්ත ඒක තමා wake me up එකටත් ආසඒකෙ කෙල්ල ලස්සනයි
වෙන එකෙක් එහෙම ඕක ගැහුව නං එයා අශ්වය පිටෙත් හෙලුවෙන් යයි
අපරාදෙ නිකී මිනාජ්ල කාඩි බීල අරියානා ග්රාන්ඩේ වගේ උන් මැරිල අවිචි ඉන්න තිබ්බෙ
![]()
කාලකන්නි නාකි වෙලත් ලෝකෙට පව් දිදී ජීවත් වෙනව මේ මනුස්සය මැරිල ගියා
සෙලීනාට වකුගඩුවකුත් බද්ධ කල්ල අන්න යහතිං ඉන්නව
fuck the world

Ne e video eka uba dan baluwada?
ලංකාවේ අර්ටිස්ල්ට් ල යහතින් ඉන්න එකේ ඕක මොකද්ද බන්..
මොනා උනත් අචිචි හොද එකෙක් වෙන්න ඇති...
දවස පුරාම බීගෙන ඉන්නේ ගොඩක් බොක්ක හොද උන්///![]()

අනික් නෑයො වගේ නෙමේ කතා කරන්න ගියාම බොරුවට හිනා වෙන්නෙ අරව මේව නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනව
හෙන අවංකයි සරලයි
අනික් නෑයන්ට වඩා විවෘතව ඕනෙ දෙයක් කිව්වෑකි මං එයාගෙ සහෝදරයෙක් මැරුණ වෙලේ එයාගෙ ලඟටම ගිහිං කිව්ව ඊලඟට ඔයා තමා කියල හිනා වෙලා නොදකිං යකෝ මුගෙ කට කියල නිකා හිටිය
වෙන කෙනෙක්ට එහෙම ඔහොම කිව්ව නං ගුටිත් කන්න වෙනව

ඔව් බැලුව...
උන් ගන්න ආතල් දැකලද දිප්රෙස් උනේ.?

Ow ban. Hitha hadagena arama ekaka glass ekata pain gahala hood eka galawan wasse themi temi yanna puluwanda ban apita 

ඒ පිස්සු උත්ත කියපු එකම වැඩක් ඇති කතාව ඒකද කොහෙද![]()

Ow ban. Hitha hadagena arama ekaka glass ekata pain gahala hood eka galawan wasse themi temi yanna puluwanda ban apita
![]()

Ow whitewalker ponnayath okama kiwwa.![]()
ඒ තෝ බොන හින්ද එහෙම කියන්නෙ
හැබැයි ඇත්ත තමා අපෙත් මාම කෙනෙක් ඉන්නව බොන එකමයි වැඩේඅනික් නෑයො වගේ නෙමේ කතා කරන්න ගියාම බොරුවට හිනා වෙන්නෙ අරව මේව නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනව