I miss my old self

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    wake me up :love:

    මම අහල තියනව මුගේ මියුසික් විදියො වල කෙල්ලෙන්ගේ අගවල් මාකට් කරන්නේ නෑ කියල , අත්තද? මේකේ ත්‍රෙඩ් එකෙකින් දැක්කේ.., මර්කලොස් ද මොකාද එකෙක් දාපු.. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇත්ත ඒක තමා wake me up එකටත් ආස :love: ඒකෙ කෙල්ල ලස්සනයි :love: වෙන එකෙක් එහෙම ඕක ගැහුව නං එයා අශ්වය පිටෙත් හෙලුවෙන් යයි :( අපරාදෙ නිකී මිනාජ්ල කාඩි බීල අරියානා ග්‍රාන්ඩේ වගේ උන් මැරිල අවිචි ඉන්න තිබ්බෙ :( :sorry: කාලකන්නි නාකි වෙලත් ලෝකෙට පව් දිදී ජීවත් වෙනව මේ මනුස්සය මැරිල ගියා :( සෙලීනාට වකුගඩුවකුත් බද්ධ කල්ල අන්න යහතිං ඉන්නව :( fuck the world
     
    ලංකාවේ අර්ටිස්ල්ට් ල යහතින් ඉන්න එකේ ඕක මොකද්ද බන්..
    මොනා උනත් අචිචි හොද එකෙක් වෙන්න ඇති...
    දවස පුරාම බීගෙන ඉන්නේ ගොඩක් බොක්ක හොද උන්/// :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ අර්ටිස්ල්ට් ල යහතින් ඉන්න එකේ ඕක මොකද්ද බන්..
    මොනා උනත් අචිචි හොද එකෙක් වෙන්න ඇති...
    දවස පුරාම බීගෙන ඉන්නේ ගොඩක් බොක්ක හොද උන්/// :yes:

    :lol:
    ඒ තෝ බොන හින්ද එහෙම කියන්නෙ :lol:
    හැබැයි ඇත්ත තමා අපෙත් මාම කෙනෙක් ඉන්නව බොන එකමයි වැඩේ :) අනික් නෑයො වගේ නෙමේ කතා කරන්න ගියාම බොරුවට හිනා වෙන්නෙ අරව මේව නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනව :) හෙන අවංකයි සරලයි :) අනික් නෑයන්ට වඩා විවෘතව ඕනෙ දෙයක් කිව්වෑකි මං එයාගෙ සහෝදරයෙක් මැරුණ වෙලේ එයාගෙ ලඟටම ගිහිං කිව්ව ඊලඟට ඔයා තමා කියල හිනා වෙලා නොදකිං යකෝ මුගෙ කට කියල නිකා හිටිය :baffled: වෙන කෙනෙක්ට එහෙම ඔහොම කිව්ව නං ගුටිත් කන්න වෙනව :sorry: :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් බැලුව...
    උන් ගන්න ආතල් දැකලද දිප්රෙස් උනේ.?

    :yes::yes: Ow ban. Hitha hadagena arama ekaka glass ekata pain gahala hood eka galawan wasse themi temi yanna puluwanda ban apita :lol::(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol:
    ඒ තෝ බොන හින්ද එහෙම කියන්නෙ :lol:
    හැබැයි ඇත්ත තමා අපෙත් මාම කෙනෙක් ඉන්නව බොන එකමයි වැඩේ :) අනික් නෑයො වගේ නෙමේ කතා කරන්න ගියාම බොරුවට හිනා වෙන්නෙ අරව මේව නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනව :) හෙන අවංකයි සරලයි :) අනික් නෑයන්ට වඩා විවෘතව ඕනෙ දෙයක් කිව්වෑකි මං එයාගෙ සහෝදරයෙක් මැරුණ වෙලේ එයාගෙ ලඟටම ගිහිං කිව්ව ඊලඟට ඔයා තමා කියල හිනා වෙලා නොදකිං යකෝ මුගෙ කට කියල නිකා හිටිය :baffled: වෙන කෙනෙක්ට එහෙම ඔහොම කිව්ව නං ගුටිත් කන්න වෙනව :sorry: :)

    මම එහෙම බොන්නේ නෑ යකෝ.. :no:

    උබ එච්චර ඒවා කියනවද බන් මාමලට...
    මම හිතුවේ උබ නෑදෑයො අතරේ හෙන නිහඩව ඉන්න එකෙක් කියලනේ/// :eek: