උඹලගෙ අත්දැකීම් අනුව හොඳම එක මොකක්ද... මොන මොන වාසිද ලැබෙන්නෙ. එහෙම මොනවයෙද අඩු/ වැඩි. බැංකු වල ගැන මොකද කියන්නෙ නැතුව. හැමෝගෙම අත්දැකීම් බෙදාගමු
Thanks machanඒක මචං ගන්න කෙනාගෙ අවශ්‍යතාවය මත වෙනස් වෙනව. මොකද උං අපට ඕනෙ විදියට ලීසිං දෙන් නෑනෙ.
අනික අපි ලිස් එක ගන්න තැන ඉන්න උංගෙ හැසිරීමත් බලපානව. සමහර ලීසිං කම්පැනි හොඳයි කිවුවට එවුවගෙ වැඩ කරන උංගෙ රෙස්පෙක්ට් දැක්කම පලාතෙ යන්න හිතෙන් නෑ.
කොහොමත් අපෙ යාලුවෙක් ලීසිං එකක වැඩ කරනව නං එතනිං වැඩේ කර ගන්න එක ලේසියි මට හිතෙන්නෙ.
berima nung lease ekekata yanne....loan ekak ganna puluwannam eeta wada hondai..

Boc lowest rates & one day service

ethakota ai ban minissu henata finance company asse ringanne![]()