Sirawata Wiz Khalifa, Snoop Dog, Akone, Lil Wayne, Christ Brown, Nikkie Minaj wage un ithuru wela iddi AVICII wage wadakata athi ekekma giye![]()

උබ උන්ට අකමැති උනාට උන් දක්ෂ musicianල...![]()
Wiz Khalifa i Lyl Waynui Nikku Minajui melowata athi wade mokakda ban. Anik tika tikak hari hodai.
wiz khalifa දැන් ඉන්න හොදම රැපර කෙනෙක්...
nicky minaj නියම diva කෙනෙක්...
lyl wayne නම් වැඩක් නෑ තමයි...

wiz khalifa දැන් ඉන්න හොදම රැපර කෙනෙක්...
nicky minaj නියම diva කෙනෙක්...
lyl wayne නම් වැඩක් නෑ තමයි...


මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු මෙලෝම රහකට නැති මේ රටේ මෙච්චර යතිවරයෝ ඉද්දි සිල් පදයක්වත් රැකගන්න බැරි එකෙක් වෙනුවෙන් ඔච්චර දුක් වෙන්න එපා බන්.

Victor Rathnayake is one of my fav![]()

