Yako ohoma danna epa bn,, umbe thaththa beriwelawath elakiriya peththe awilla umba ohoma dala tyenwa dekkoth, hitha ridila, duk wela mokakhari wei yako...![]()





මගේ තාත්තා නම් මෙච්චර දේවල් කරලා නැතුව ඇති.පොඩි කාලේ සෙල්ලම් නම් කළා.ෆුට්බෝල් ගැහුවා, ක්රිකට් ගැහුවා.
.....උඹගේ ළමයට කවද හරි මේ වගේ තාත්තා කෙනෙක් වෙන්න උත්සහා කරපන්...

මරු වීඩියෝ එක....මගේ තාත්තා නම් මෙච්චර දේවල් කරලා නැතුව ඇති.පොඩි කාලේ සෙල්ලම් නම් කළා.ෆුට්බෝල් ගැහුවා, ක්රිකට් ගැහුවා.
මොනදේ කලත් මොනදේ නොකලත්, මගේ තාත්තා නැති අඩුව දැන් තමා මට දැනෙන්නේ.....උඹගේ ළමයට කවද හරි මේ වගේ තාත්තා කෙනෙක් වෙන්න උත්සහා කරපන්...
තව එකක්,මතක ඇතුව වීඩියෝ කරගනින්.![]()
![]()

