මටත් මෙහෙම තාත්තෙක් හිටියා නම්..!

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Yako ohoma danna epa bn,, umbe thaththa beriwelawath elakiriya peththe awilla umba ohoma dala tyenwa dekkoth, hitha ridila, duk wela mokakhari wei yako...:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මරු වීඩියෝ එක.... :love::love::love:මගේ තාත්තා නම් මෙච්චර දේවල් කරලා නැතුව ඇති.පොඩි කාලේ සෙල්ලම් නම් කළා.ෆුට්බෝල් ගැහුවා, ක්‍රිකට් ගැහුවා.
    මොනදේ කලත් මොනදේ නොකලත්, මගේ තාත්තා නැති අඩුව දැන් තමා මට දැනෙන්නේ :(:( .....උඹගේ ළමයට කවද හරි මේ වගේ තාත්තා කෙනෙක් වෙන්න උත්සහා කරපන්...

    තව එකක්,මතක ඇතුව වීඩියෝ කරගනින්.:P :lol:
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    මරු වීඩියෝ එක.... :love::love::love:මගේ තාත්තා නම් මෙච්චර දේවල් කරලා නැතුව ඇති.පොඩි කාලේ සෙල්ලම් නම් කළා.ෆුට්බෝල් ගැහුවා, ක්‍රිකට් ගැහුවා.
    මොනදේ කලත් මොනදේ නොකලත්, මගේ තාත්තා නැති අඩුව දැන් තමා මට දැනෙන්නේ :(:( .....උඹගේ ළමයට කවද හරි මේ වගේ තාත්තා කෙනෙක් වෙන්න උත්සහා කරපන්...

    තව එකක්,මතක ඇතුව වීඩියෝ කරගනින්.:P :lol:

    Sirawata.. :yes::yes: