මචන්ලා...
මේක අහන්න හිතුනේ රොකෝගේ http://www.elakiri.com/forum/showthread.php?t=1848342 ත්‍රෙඩ්ඩෙක දැකලා...
උඹලා නැකැත්, සුබ ඵල විශ්වාස කරනවද?
මම ඉතින් කයිය ගහද්දි කියනවා මම නම් ඕවා ගනන් ගන්නේ නෑ, පිස්සුද ඩෝ කියලා...
ඒත් බං හිත අස්සෙන් හොරාට විශ්වාසත් කරනවා...
විශ්වාස කියන්නේ මේ වෙලාවේ කරපු නිසා හරි යයි කියලා විශ්වාසයක් නෑ, හැබැයි මේ වෙලාවේ නොකෙරුවොත් කෙල වෙයි කීලා යටි හිත කියනවා...
හිතහන් අලුත් ගෙයක් හදද්දි මොනා ජගතා උනත් වෙලාවක් බලයිනේ හොරාට හරි...අන්න මමත් ඒ වගේ...
කොටින්ම ඉන්ටවීව් එකට යන්නේ රාහු කාලේ පන්නලා...
හැබැයි කන බොන වෙලවට රැඩිකල්...
කොටින්ම බන් කසාඳ බඳින්නත් වෙලාව බලනවනේ බන් අපි ටෝක්ස් ඉශූ කලාට....දැන් උබලාට ලමයෙක් හම්බුනාම අකුරක් හරි බලයිනේ නම දාන්න...
මොනවද උඹලගේ අදහස් ?
උඹල සම්පූර්ණයෙන්ම හලලද තියෙන්න්නේ, නැත්තන් හොරාට බලනවද?

Last edited: