නැකැත්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ekata thaman wiswasa nokeruwath wadihiti unge mala karadaren berenna karanna wenadeyak. :yes::yes:

    ඒක තමයි කියන්නේ අපිට කොච්චර ඕන උනත් අපිට ඒවගෙන් ඈත් වෙන්න
    විදිහක් නෑ.කවදාවත් බැරි වෙයි.
    ඒත් මචන් දෙයක් කරද්දී ඒ ගැන විශ්වාසෙන් කරනවනම් හොදයි.
    හිත තමයි හැමදේටම මුල
    :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය අපි කොච්චර බයිලා ගැහුවත් බදින දවස නැකතටනේ වෙන්න :P

    අන්න හරි...දැන් මාත් කියන්නේ ඕක...
    කොටානම් කිව්වා ඌ උගෙම වෙලාවල් ටිකක් හදා ගත්තා කියලා...:yes:

    දැන් උබලා බඳිද්දි අම්මලා වෙලාවල් හදලා දෙයිනේ...උඹල එආව එපා කියනවද? නැත්තන් රැඩිකල් සීන් පැත්තකට දාල ග්‍රහයට ඕනි වෙලාවට පෝරුවට නගිනවද?:confused:
    විශ්වාස කරන් නෑ කියන උන් කොච්චර දෙවල් නැකතට කරල තියේද? :confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ekata thaman wiswasa nokeruwath wadihiti unge mala karadaren berenna karanna wenadeyak. :yes::yes:

    ඒ කියන්නේ බන්, ඕවා විශ්වාස නොකරන සහ එ වගේ ඒවා පස්සේ දුවන් නැති උන් එන්න තව ජෙනරේශන් 2-3 වත් යයි නේද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Maath wishwasa kale na ban. Hatara athe benna wishwasa karana unta. Hebei passe wechcha siduweem keepayakin handahana gena yam awabodhayak athi una. Neketh nan wishwasa karanne nehe. Mokada eewa beluwa kiyala wedak wenne nehe. Api honda wenne netuwa. Taman gena confident wenna oone.

    :) kamati nam share karapan experience eka
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්න හරි...දැන් මාත් කියන්නේ ඕක...
    කොටානම් කිව්වා ඌ උගෙම වෙලාවල් ටිකක් හදා ගත්තා කියලා...:yes:

    දැන් උබලා බඳිද්දි අම්මලා වෙලාවල් හදලා දෙයිනේ...උඹල එආව එපා කියනවද? නැත්තන් රැඩිකල් සීන් පැත්තකට දාල ග්‍රහයට ඕනි වෙලාවට පෝරුවට නගිනවද?:confused:
    විශ්වාස කරන් නෑ කියන උන් කොච්චර දෙවල් නැකතට කරල තියේද? :confused:

    අපිට ඉතින් පුළුවන් ඕවා බොරු වැඩ කියා කියා ඉන්න විතරයි.
    හැබැයි ඔක්කොම නැකතට වෙලා තියෙයි :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක තමයි කියන්නේ අපිට කොච්චර ඕන උනත් අපිට ඒවගෙන් ඈත් වෙන්න
    විදිහක් නෑ.කවදාවත් බැරි වෙයි.
    ඒත් මචන් දෙයක් කරද්දී ඒ ගැන විශ්වාසෙන් කරනවනම් හොදයි.
    හිත තමයි හැමදේටම මුල
    :yes:
    na machan, eka wenas wenawa. mage parentsla & mage girlge parents la degolloma oya nakath bahubutha wiswasa karanne naa. api dennagema favourite month eka december ekanisa api marry karanne december wala. kisima nakath balillak naa. me kiwwe eka siddiyak witharai. api wage hithana thawa one tharam innawa, unta nakath adala naa. habai owa wiswasa karana un & owa wiswasa karana un ekka jiwath wena untanam thawa koitharam kalayak giyath galawimak nathi wei.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ කියන්නේ බන්, ඕවා විශ්වාස නොකරන සහ එ වගේ ඒවා පස්සේ දුවන් නැති උන් එන්න තව ජෙනරේශන් 2-3 වත් යයි නේද?
    ehema kiyannama baa bn.
    wisawasa nokarana un me generation ekema owa wenas karagannawa, eth ehema bari un digatama oke ahuwela innawa.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    na machan, eka wenas wenawa. mage parentsla & mage girlge parents la degolloma oya nakath bahubutha wiswasa karanne naa. api dennagema favourite month eka december ekanisa api marry karanne december wala. kisima nakath balillak naa. me kiwwe eka siddiyak witharai. api wage hithana thawa one tharam innawa, unta nakath adala naa. habai owa wiswasa karana un & owa wiswasa karana un ekka jiwath wena untanam thawa koitharam kalayak giyath galawimak nathi wei.

    එහෙනම් උබ ගොඩ :D
    දැනගන්න අහන්නේ උබේ ළමයට නම දැම්මේ වෙලාව බලලද :oo:
    ළමයි තාම නැද්ද දන්නේ නෑ :confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එහෙනම් උබ ගොඩ :D
    දැනගන්න අහන්නේ උබේ ළමයට නම දැම්මේ වෙලාව බලලද :oo:
    ළමයි තාම නැද්ද දන්නේ නෑ :confused:
    :rofl::rofl::rofl: api marry karanna hithan inne 2019/2020 december bn, mona lamaida :P:P
    nakath balala nam danne na bn malata, aduma oya labbe kendarawath hadanne naa. :yes::yes:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    oya meke pampori gahana ewun awurudu 30-40 panna gaman owa uda panagena wiswasa karanne
    mokada un danne na mokakda halanna ona mokakda thiyaganna ona kiyala
    ithin jeewitheta muhunadenakota ena prashna gatalu waladi break wuna eka parana adahas serama amathaka karala me wage paththakata aayi enna puluwan.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    oya meke pampori gahana ewun awurudu 30-40 panna gaman owa uda panagena wiswasa karanne
    mokada un danne na mokakda halanna ona mokakda thiyaganna ona kiyala
    ithin jeewitheta muhunadenakota ena prashna gatalu waladi break wuna eka parana adahas serama amathaka karala me wage paththakata aayi enna puluwan.
    onna okenam aththak thiyenawa. minissunta karadara enakota anthimata okkoma ballata dala mithya wiswasa passe yanawa. eka minissu asarana unama karanna deyak nathi unama karana deyak.

    habai tikakhari oluwak thiyena wadihiti keneknam asarana unath owage dewal karanne naa, issarahata ena paramparawala wadihiti aya owain tika tika midei.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපිට ඉතින් පුළුවන් ඕවා බොරු වැඩ කියා කියා ඉන්න විතරයි.
    හැබැයි ඔක්කොම නැකතට වෙලා තියෙයි :P

    :( මට පෙන්නන්න බෑ අර ටීවී එකේ රින්ගන් ඉන්න නැකැත් කාරයෝ//// :growl:

    na machan, eka wenas wenawa. mage parentsla & mage girlge parents la degolloma oya nakath bahubutha wiswasa karanne naa. api dennagema favourite month eka december ekanisa api marry karanne december wala. kisima nakath balillak naa. me kiwwe eka siddiyak witharai. api wage hithana thawa one tharam innawa, unta nakath adala naa. habai owa wiswasa karana un & owa wiswasa karana un ekka jiwath wena untanam thawa koitharam kalayak giyath galawimak nathi wei.

    අඩේ මරුනේ...සාමාන්යෙන් බෞද්ද නොවන ඇරුනාම ඔය අපේ අම්මලගේ ජෙනරේශන් එකේ කට්ටිය අනිවා නැකැත් බලනවා...මොකක නැත්ත වෙඩිමෙදි නම් අනිවා බලනවා.... උබලට ඒ අතින් ලේසි..නැත්තන් බන් අපේ ප්ලෑන් පැත්තකා දාලා ග්‍රහයට ඕනි දවසට බදින්න ඕනී...මම දන්න උන් ඉන්නවා අවුරුදු 3කින් වගේ හොඳ නැකැත් එන් නෑ කියලා මේ හෙණ ගහන්න වගේ අඩු වයසින් බැදෞ උන්...හපෝ...:baffled:

    ehema kiyannama baa bn.
    wisawasa nokarana un me generation ekema owa wenas karagannawa, eth ehema bari un digatama oke ahuwela innawa.
    මටනම් ඉතින් හිතේ කහටක් තියෙනවා කෙල වෙයි කියලා.... :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    oya meke pampori gahana ewun awurudu 30-40 panna gaman owa uda panagena wiswasa karanne
    mokada un danne na mokakda halanna ona mokakda thiyaganna ona kiyala
    ithin jeewitheta muhunadenakota ena prashna gatalu waladi break wuna eka parana adahas serama amathaka karala me wage paththakata aayi enna puluwan.

    ඔව් ඉතින්...ඒ වෙලාවටනම් මොන ජගතා උනත් දේවාල ගානෙයි, බාර හාර තියන්නයි...ඕවා ඉතින් අඩු වැඩි විදිහට දිගටම තියේyi...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අඩේ මරුනේ...සාමාන්යෙන් බෞද්ද නොවන ඇරුනාම ඔය අපේ අම්මලගේ ජෙනරේශන් එකේ කට්ටිය අනිවා නැකැත් බලනවා...මොකක නැත්ත වෙඩිමෙදි නම් අනිවා බලනවා.... උබලට ඒ අතින් ලේසි..නැත්තන් බන් අපේ ප්ලෑන් පැත්තකා දාලා ග්‍රහයට ඕනි දවසට බදින්න ඕනී...මම දන්න උන් ඉන්නවා අවුරුදු 3කින් වගේ හොඳ නැකැත් එන් නෑ කියලා මේ හෙණ ගහන්න වගේ අඩු වයසින් බැදෞ උන්...හපෝ...:baffled:

    මටනම් ඉතින් හිතේ කහටක් තියෙනවා කෙල වෙයි කියලා.... :baffled:
    Ubata ubalage parentsla ehema pressure karanawanam ewa egollo kamathi widiyata karanna eka hodai. moka unath parentslane, apita mulu jiwithakalema egollo ekka inna bane, ekanisa innatike egollonwa sathutin thiyana eka hodai.

    Passe uba kasada badala lamai hadanakota egolonta me wikara adahasa oluwata noda haduwama iwarai. ethakota unhari meken berei
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා...
    මේක අහන්න හිතුනේ රොකෝගේ http://www.elakiri.com/forum/showthread.php?t=1848342 ත්‍රෙඩ්ඩෙක දැකලා...

    උඹලා නැකැත්, සුබ ඵල විශ්වාස කරනවද? :nerd:

    මම නම් විශ්වාස කරන්නේ මගේ උත්සහය සහ අධිශ්ධානය මත ලබාගන්න දෙවල් ගැන විතරයි අනෙක් එවා බොනස් :baffled:

    මම ඉතින් කයිය ගහද්දි කියනවා මම නම් ඕවා ගනන් ගන්නේ නෑ, පිස්සුද ඩෝ කියලා...:cool:

    ඒත් බං හිත අස්සෙන් හොරාට විශ්වාසත් කරනවා...:baffled:

    එක උබේ වරදක් නෙමෙයි බං මෙවා අපිට අපෙ සංස්ක්‍රිතියෙන්ම උපන් දා සිට ඔලු ගෙඩි වලට දාපු එවා නොවැ.... දිගටම වරදිනකොට ඔබට එහෙම හිතෙන්න පුලුවන් :yes:

    විශ්වාස කියන්නේ මේ වෙලාවේ කරපු නිසා හරි යයි කියලා විශ්වාසයක් නෑ, හැබැයි මේ වෙලාවේ නොකෙරුවොත් කෙල වෙයි කීලා යටි හිත කියනවා... :rofl:

    එක තමයි වෙලාවෙන් කරන්න ඔබේ හිත සකස් කරනවා මෙ වෙලාවේ කරොත් මෙක හරියයි කිය්ලා ... මෙක ඇතුලාන්තයෙන් ඔබට කරගන්න පුලුවන්නම් ඔය මගුල් වෙක්ලාවන් ඔනැ නැහැ

    හිතහන් අලුත් ගෙයක් හදද්දි මොනා ජගතා උනත් වෙලාවක් බලයිනේ හොරාට හරි...අන්න මමත් ඒ වගේ...:nerd:

    මගෙ ගේ පොඩ්ඩක් පර්ක්කු වෙනකොට මගේ බාස් මට කියනවා මේ බාහිරව දොසයක් නිසාලු මෙ ගෙවල් පරක්කු වෙන්නේ මම කිව්වේ මට ඉන්න එකම බහිරවයා තමයි කලින් කොන්තතාත්තු කරායා කියලා පස්සේ පොර භිරව කතා කියනන් අවේ නැහැ මා එක්ක

    කොටින්ම ඉන්ටවීව් එකට යන්නේ රාහු කාලේ පන්නලා...:dull:

    හැබැයි කන බොන වෙලවට රැඩිකල්...:baffled:

    කොටින්ම බන් කසාඳ බඳින්නත් වෙලාව බලනවනේ බන් අපි ටෝක්ස් ඉශූ කලාට....දැන් උබලාට ලමයෙක් හම්බුනාම අකුරක් හරි බලයිනේ නම දාන්න...:dull:

    මොනවද උඹලගේ අදහස් ? :yes:

    උඹල සම්පූර්ණයෙන්ම හලලද තියෙන්න්නේ, නැත්තන් හොරාට බලනවද?:baffled:

    මෙවා මිනිස්සු දගෙන තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න මනසික දුර්වලතා නිසා වෙන හනින් මග හරවාගෙන ධනාත්මකව වැඩක් පටන් ගන්නයි ... නමුත් උබට පුලුවන් නම් ඇතුලාන්තයෙන්ම වැඩක් කරනකොට හොද සිතින් ධනාත්මකව එදෙ කරන්න එක එයට හොද අරම්භයක්

    නැත්නම් බං ඔය මොනවේලාව බැලුවත් කෙලවෙනකොට කොලවෙනවා එකත් මේ විශ්වයේ ධර්මතාවයක්.
    හැබැයි මගේ අවවාදය මොන රැඩිකල් වුනත් ඔබේ පවුලේ මෙවා විශ්වාස කරන කෙනෙක් සිටිනවා නම් එ දේ එහෙම කරන්න මොකද ඔබ මොන අයියා උනත් වැඩ වර්දිනකොට ඔබට පසු තැවිමක් එන්න පුලුවන් අරයා කියපු දේ කරානම් මට මෙහෙම නොවෙන්න තිබුනා කියලා

    අවසාන වශයෙන් මේ නෝසැලෙන මනසක් ගැන අපිට උගන්වපු අසහය අමා මැණිබුදුන්ගේ වචන ඉතා උචිත වෙයි කියලා හිතනවා :yes:

    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    "නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි, වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කරද්ද?"

    - බුදුන් වහන්සේ -
    :love:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,405
    113
    මචන්ලා...
    මේක අහන්න හිතුනේ රොකෝගේ http://www.elakiri.com/forum/showthread.php?t=1848342 ත්‍රෙඩ්ඩෙක දැකලා...

    උඹලා නැකැත්, සුබ ඵල විශ්වාස කරනවද? :nerd:

    මම ඉතින් කයිය ගහද්දි කියනවා මම නම් ඕවා ගනන් ගන්නේ නෑ, පිස්සුද ඩෝ කියලා...:cool:

    ඒත් බං හිත අස්සෙන් හොරාට විශ්වාසත් කරනවා...:baffled:

    විශ්වාස කියන්නේ මේ වෙලාවේ කරපු නිසා හරි යයි කියලා විශ්වාසයක් නෑ, හැබැයි මේ වෙලාවේ නොකෙරුවොත් කෙල වෙයි කීලා යටි හිත කියනවා... :rofl:

    හිතහන් අලුත් ගෙයක් හදද්දි මොනා ජගතා උනත් වෙලාවක් බලයිනේ හොරාට හරි...අන්න මමත් ඒ වගේ...:nerd:

    කොටින්ම ඉන්ටවීව් එකට යන්නේ රාහු කාලේ පන්නලා...:dull:

    හැබැයි කන බොන වෙලවට රැඩිකල්...:baffled:

    කොටින්ම බන් කසාඳ බඳින්නත් වෙලාව බලනවනේ බන් අපි ටෝක්ස් ඉශූ කලාට....දැන් උබලාට ලමයෙක් හම්බුනාම අකුරක් හරි බලයිනේ නම දාන්න...:dull:

    මොනවද උඹලගේ අදහස් ? :yes:

    උඹල සම්පූර්ණයෙන්ම හලලද තියෙන්න්නේ, නැත්තන් හොරාට බලනවද?:baffled:

    හොරාට බලන්නෙත් නෑ

    නැකතට අකුරු කියවලත් නෑ , යන්තන් කැම්පස් ගිහිල්ල දිග්ලියක් කොරා කෝම හරි ,

    හොඳම නෑ කියන කාලෙක පටන් ගත්ත ගේ හදන්න , මාස 11 න් ගේ හදල පදිංචි උනා , පදිංචි උනෙත් නැකතක් බලල නෙමේ

    බැන්දෙත් නැකත් පකත් බලල නෙමේ , දැන් ඖරුදු 4 ක් වෙනව, විසේස අව්ලක් වෙලා නෑ , ළමයි 2 කුත් ඉන්නව

    අපේ උන්ගේ තමා ඔය ඔක්කොම කෝලන් , දියුණු රටවල් වල උන් ඔය මොකුත් නොකට බොහොම ඉහල ජිවන තත්වයක් ගත කරනව

    අපේ උන් පඩයක් ඇරියත් බලනවා ග්‍රහලෝකේ කොයි පැත්තට වෙන්නද තියෙන්නෙ කියල , සදා සොත්ති .. ලොන්ත පොරෝස්

    ඔය නැකත් පකත් හදන කාලේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න මහන්සි උනානං මේක මිටවඩා ගොඩක් හොඳ රටක් .
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තොත්ත බබා;23135338 said:

    හොරාට බලන්නෙත් නෑ

    නැකතට අකුරු කියවලත් නෑ , යන්තන් කැම්පස් ගිහිල්ල දිග්ලියක් කොරා කෝම හරි ,

    හොඳම නෑ කියන කාලෙක පටන් ගත්ත ගේ හදන්න , මාස 11 න් ගේ හදල පදිංචි උනා , පදිංචි උනෙත් නැකතක් බලල නෙමේ

    බැන්දෙත් නැකත් පකත් බලල නෙමේ , දැන් ඖරුදු 4 ක් වෙනව, විසේස අව්ලක් වෙලා නෑ , ළමයි 2 කුත් ඉන්නව

    අපේ උන්ගේ තමා ඔය ඔක්කොම කෝලන් , දියුණු රටවල් වල උන් ඔය මොකුත් නොකට බොහොම ඉහල ජිවන තත්වයක් ගත කරනව

    අපේ උන් පඩයක් ඇරියත් බලනවා ග්‍රහලෝකේ කොයි පැත්තට වෙන්නද තියෙන්නෙ කියල , සදා සොත්ති .. ලොන්ත පොරෝස්

    ඔය නැකත් පකත් හදන කාලේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න මහන්සි උනානං මේක මිටවඩා ගොඩක් හොඳ රටක් .

    ඒ උනාට උබ පැවතගෙන එන්නේ නැකතට වැඩ කරපු මුතුන් මිත්තන්ගෙන්නේ :P
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මෙවා මිනිස්සු දගෙන තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න මනසික දුර්වලතා නිසා වෙන හනින් මග හරවාගෙන ධනාත්මකව වැඩක් පටන් ගන්නයි ... නමුත් උබට පුලුවන් නම් ඇතුලාන්තයෙන්ම වැඩක් කරනකොට හොද සිතින් ධනාත්මකව එදෙ කරන්න එක එයට හොද අරම්භයක්

    නැත්නම් බං ඔය මොනවේලාව බැලුවත් කෙලවෙනකොට කොලවෙනවා එකත් මේ විශ්වයේ ධර්මතාවයක්.
    හැබැයි මගේ අවවාදය මොන රැඩිකල් වුනත් ඔබේ පවුලේ මෙවා විශ්වාස කරන කෙනෙක් සිටිනවා නම් එ දේ එහෙම කරන්න මොකද ඔබ මොන අයියා උනත් වැඩ වර්දිනකොට ඔබට පසු තැවිමක් එන්න පුලුවන් අරයා කියපු දේ කරානම් මට මෙහෙම නොවෙන්න තිබුනා කියලා

    අවසාන වශයෙන් මේ නෝසැලෙන මනසක් ගැන අපිට උගන්වපු අසහය අමා මැණිබුදුන්ගේ වචන ඉතා උචිත වෙයි කියලා හිතනවා :yes:

    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    "නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි, වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කරද්ද?"

    - බුදුන් වහන්සේ -
    :love:

    budu hamduruwo deshana karla thiyenne wadak karanna hondama welawa thamnta e gana hithichcha welwa kiyala
    anika bududahama hariyata pilipadina kenekta oya grahadosha boomidosa balapanne godak aduwen ha ewa magaharwaganna puluwan kiyala

    boruma kiyala ahaka dala na

    e wuanta ewa mathama yapenna kammaliya wage adhsaka tham deela thiyenne.

    matath ithin budda wachanaya ara kendarakarayange wachaneta wada wiswasayi
    e hinda wadiyama owa balanne na,