නැකැත්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන්ලා...
    මේක අහන්න හිතුනේ රොකෝගේ http://www.elakiri.com/forum/showthread.php?t=1848342 ත්‍රෙඩ්ඩෙක දැකලා...

    උඹලා නැකැත්, සුබ ඵල විශ්වාස කරනවද? :nerd:

    මම ඉතින් කයිය ගහද්දි කියනවා මම නම් ඕවා ගනන් ගන්නේ නෑ, පිස්සුද ඩෝ කියලා...:cool:

    ඒත් බං හිත අස්සෙන් හොරාට විශ්වාසත් කරනවා...:baffled:

    විශ්වාස කියන්නේ මේ වෙලාවේ කරපු නිසා හරි යයි කියලා විශ්වාසයක් නෑ, හැබැයි මේ වෙලාවේ නොකෙරුවොත් කෙල වෙයි කීලා යටි හිත කියනවා... :rofl:

    හිතහන් අලුත් ගෙයක් හදද්දි මොනා ජගතා උනත් වෙලාවක් බලයිනේ හොරාට හරි...අන්න මමත් ඒ වගේ...:nerd:

    කොටින්ම ඉන්ටවීව් එකට යන්නේ රාහු කාලේ පන්නලා...:dull:

    හැබැයි කන බොන වෙලවට රැඩිකල්...:baffled:

    කොටින්ම බන් කසාඳ බඳින්නත් වෙලාව බලනවනේ බන් අපි ටෝක්ස් ඉශූ කලාට....දැන් උබලාට ලමයෙක් හම්බුනාම අකුරක් හරි බලයිනේ නම දාන්න...:dull:

    මොනවද උඹලගේ අදහස් ? :yes:

    උඹල සම්පූර්ණයෙන්ම හලලද තියෙන්න්නේ, නැත්තන් හොරාට බලනවද?:baffled:
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දෝ ඕව නොකරන නිසා තමයි උන්ට කෙලවෙලා තියෙන්නේ.. ඔව්...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුද්දෝ ඕව නොකරන නිසා තමයි උන්ට කෙලවෙලා තියෙන්නේ.. ඔව්...

    මම සුද්දා වෙන්න කියලා හිතන් බලන් නෑ කියලා ඉන්නවා..පෙරේදා තිබ්බ ඉන්ටවිව් එකට ගියේ රාහු කාලේ පන්නලා...හැබැයි ඒක පන්නන්න නෙමෙයි වෙන වැඩක් නිසයි පරක්කු උනේ කියලා හිතන් හිත රවට්ට ගත්තා.... :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    Mama nam balanne neha,gewal walin bala karana nisa mama hitala welawal tikak hadala ganna eka thma nithrama karanne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Nakath boru wikara bn. Graha loka pihitana than walin kohomada bn ape life ekata balapanne. owa boru katha bn.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    සුද්දෝ ඕව නොකරන නිසා තමයි උන්ට කෙලවෙලා තියෙන්නේ.. ඔව්...

    අනිවා පුතී. බලන්න අපි නැකත් කේනදර අකුරටම පිළිපැදලා ලොකයේ දියුණුම ජාතියක් බවට පත්වෙලා අාසියාවේ ඈස්චර්යය බවට පත්වී ඇති අපූරුව. ඔන්න හෙට අනිද්දා ඇමෙරිකා එක්සත් ජනපදයේ දූත පිරිසක් මෙහෙ එනවලු කේන්දර නැකත් ගැන වැඩමුලුවකට සහබාගී වෙන්න.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mama nam balanne neha,gewal walin bala karana nisa mama hitala welawal tikak hadala ganna eka thma nithrama karanne

    Nakath boru wikara bn. Graha loka pihitana than walin kohomada bn ape life ekata balapanne. owa boru katha bn.

    ඒකනම් ඇත්ත....ඒත් මේ යටි හිතේ තියෙන විචිකිච්චාව නැති කර ගන්ට බෑනේ...
    :dull:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    Mama nam balanne neha,gewal walin bala karana nisa mama hitala welawal tikak hadala ganna eka thma nithrama karanne

    අත්ට්‍රැකටර් පදින්න මොන නැකත්ද පුතී. මද කිපුනද, ට්‍රැක්ටරේ පැද්දා අන්න නැකත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒකනම් ඇත්ත....ඒත් මේ යටි හිතේ තියෙන විචිකිච්චාව නැති කර ගන්ට බෑනේ...
    :dull:

    එහෙම තමයි බන්. පොඩි කාලේ ඉදල ඔලුවට වක්කරපු දේවල් එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    අත්ට්‍රැකටර් පදින්න මොන නැකත්ද පුතී. මද කිපුනද, ට්‍රැක්ටරේ පැද්දා අන්න නැකත

    wedima labana mase ekatath nekath mama may haduwe
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    wedima labana mase ekatath nekath mama may haduwe

    සංසර්ගයේ යෙදෙන නැකතට කළින් ධාතු පිට වුනොත් වස් වදිනවද දන්නේ නෑ. ඒ හින්දා ඉවසලා ඉඳපං :confused::confused::confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    හෑ මෙච්චර ඉක්මනට වැඩේ සෙට මෝල් උනාද? කොන්ග්‍රෑට්ස් මචන් :love:
    :yes::)
    සංසර්ගයේ යෙදෙන නැකතට කළින් ධාතු පිට වුනොත් වස් වදිනවද දන්නේ නෑ. ඒ හින්දා ඉවසලා ඉඳපං :confused::confused::confused:
    ewa pita karala iwaray ban
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    man nan wiswasa karanawa ban.:yes::yes:

    ape rate minissu kisi karadarayak nathuwa kala bila joliye inne. me rata mecchara diyunu api nakathata wada karana hinda.

    balapanko uk europe ehema. unta kela wela thiyenne oya nakath balanne nathi nisa :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය අපි කොච්චර බයිලා ගැහුවත් බදින දවස නැකතටනේ වෙන්න :P
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Maath wishwasa kale na ban. Hatara athe benna wishwasa karana unta. Hebei passe wechcha siduweem keepayakin handahana gena yam awabodhayak athi una. Neketh nan wishwasa karanne nehe. Mokada eewa beluwa kiyala wedak wenne nehe. Api honda wenne netuwa. Taman gena confident wenna oone.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    man nan wiswasa karanawa ban.:yes::yes:

    ape rate minissu kisi karadarayak nathuwa kala bila joliye inne. me rata mecchara diyunu api nakathata wada karana hinda.

    balapanko uk europe ehema. unta kela wela thiyenne oya nakath balanne nathi nisa :rofl:

    ලංකාවට සුනාමි ආවේ, එතකොට ගිය අවුරුද්දේ පත ගංවතුරක් ආවේ මොන නැකත වරද්දගත්ත හින්දද මහත්තයෝ