හොරාට බලන්නෙත් නෑ
නැකතට අකුරු කියවලත් නෑ , යන්තන් කැම්පස් ගිහිල්ල දිග්ලියක් කොරා කෝම හරි ,
හොඳම නෑ කියන කාලෙක පටන් ගත්ත ගේ හදන්න , මාස 11 න් ගේ හදල පදිංචි උනා , පදිංචි උනෙත් නැකතක් බලල නෙමේ
බැන්දෙත් නැකත් පකත් බලල නෙමේ , දැන් ඖරුදු 4 ක් වෙනව, විසේස අව්ලක් වෙලා නෑ , ළමයි 2 කුත් ඉන්නව
අපේ උන්ගේ තමා ඔය ඔක්කොම කෝලන් , දියුණු රටවල් වල උන් ඔය මොකුත් නොකට බොහොම ඉහල ජිවන තත්වයක් ගත කරනව
අපේ උන් පඩයක් ඇරියත් බලනවා ග්රහලෝකේ කොයි පැත්තට වෙන්නද තියෙන්නෙ කියල , සදා සොත්ති .. ලොන්ත පොරෝස්
ඔය නැකත් පකත් හදන කාලේ රටේ නීතිය හරියට ක්රියාත්මක කරන්න මහන්සි උනානං මේක මිටවඩා ගොඩක් හොඳ රටක් .