Canton Fair 2018 - Photos

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Exhibition එකේ item විකුණන්න තියෙනවද?

    නෑ මචන්. කෙලිම්ම 500kg වගේ ලොකු orders
    තමයි බාරගන්නේ. ගොඩක් Target කරන්නේ long term business relationships.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    ඔයා මොකක්හරි බිස්නස් වැඩක් සෙට් කර ගත්තේ නැද්ද ? ඔකේ විස්තර ටිකකුත් ලියල දාන්න පුලුවන්ද බන් ? rep+
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ubala koheda ban hitiye?kello ehema set weune nadda :P oya kello fatta friendly ban.phone number eka ehema illana parakkuwata denawa :)
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ubala koheda ban hitiye?kello ehema set weune nadda :P oya kello fatta friendly ban.phone number eka ehema illana parakkuwata denawa :)

    අපි හිටියේ guangzhou වල. Canton Fair එක තියෙන්නේ එහෙ. දෙවෙනි ලොකුම වාණිජ නගරය.

    phone number එක කියා උන්ගෙන් පාරක් වත් අහගන්න බෑ. උන්ට ඉංග්‍රීසි කඳුලක් බෑ. උන්ට වැඩකුත් නෑ. Google Search, Google Maps, Google Play වගේ ඔක්කොම Google products block කරලා තියෙන්නේ. ගොඩක් VPN පවා block කරලා. Facebook , Viber , Whatapp block කරලා තියෙන්නේ. Fair එකේ ඉන්න උන්ට නම් ටික ටික පුළුවන්. කන්න කඩේකට ගියාම එහෙම මුකුත් අහන්න තේරෙන්නේ නෑ. දෙගොල්ලොම ගොළු බාසාවෙන්. පට්ට අතල් එක :lol::lol:

    ඒ වෙනුවට උන්ට තියෙනවා උන්ගේම ඒවා. Baidu search engine, Wechat වගේ ඒවා. හැබැයි ඒ ඔක්කොම තියෙන්නේ chinese භාෂාවෙන්. youdao translate කියල එකක් යන්තන් හොයාගෙන එකෙන් chinese convert කර කර උන්ට phone එක පෙන්න පෙන්න තමයි ටිකක් ගොඩ දාගත්තේ. :yes::yes:

    Last edited:
    • Like
    Reactions: pc kush

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    නෑ මචන්. කෙලිම්ම 500kg වගේ ලොකු orders
    තමයි බාරගන්නේ. ගොඩක් Target කරන්නේ long term business relationships.

    oke phase close day ekedi ethanama wikunanawa display dapu ewa.. balanne kohomahari deela yanna transport cost wadi nisa.. ohoma gihin api TV ekak baluwa 65" curved 4k Yuan 2500k dennam kiyuwa porter kenekta katha kala u Yuan 1000k illanawa eliyata gihin denna passe wade atharala damma
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113

    අපි හිටියේ guangzhou වල. Canton Fair එක තියෙන්නේ එහෙ. දෙවෙනි ලොකුම වාණිජ නගරය.

    phone number එක කියා උන්ගෙන් පාරක් වත් අහගන්න බෑ. උන්ට ඉංග්‍රීසි කඳුලක් බෑ. උන්ට වැඩකුත් නෑ. Google Search, Google Maps, Google Play වගේ ඔක්කොම Google products block කරලා තියෙන්නේ. ගොඩක් VPN පවා block කරලා. Facebook , Viber , Whatapp block කරලා තියෙන්නේ. Fair එකේ ඉන්න උන්ට නම් ටික ටික පුළුවන්. කන්න කඩේකට ගියාම එහෙම මුකුත් අහන්න තේරෙන්නේ නෑ. දෙගොල්ලොම ගොළු බාසාවෙන්. පට්ට අතල් එක :lol::lol:

    ඒ වෙනුවට උන්ට තියෙනවා උන්ගේම ඒවා. Baidu search engine, Wechat වගේ ඒවා. හැබැයි ඒ ඔක්කොම තියෙන්නේ chinese භාෂාවෙන්. youdao translate කියල එකක් යන්තන් හොයාගෙන එකෙන් chinese convert කර කර උන්ට phone එක පෙන්න පෙන්න තමයි ටිකක් ගොඩ දාගත්තේ. :yes::yes:

    :lol::lol: math canton giya ban eka parak.ube katha tika nam atta.18-25 wage age wala inna unta poddak puluwan.apita giyama nam ela set ekak set wuna.okkomath hari ohe thiyena kema kana eka thamai epama karapu wede.oya kittuwama canton tower eka thiyenawa.hawasata ena gaman balanna palayan.eke yata hoda restaurant tikak ehemath have