Exhibition එකේ item විකුණන්න තියෙනවද?
ubala koheda ban hitiye?kello ehema set weune naddaoya kello fatta friendly ban.phone number eka ehema illana parakkuwata denawa
![]()



නෑ මචන්. කෙලිම්ම 500kg වගේ ලොකු orders
තමයි බාරගන්නේ. ගොඩක් Target කරන්නේ long term business relationships.
අපි හිටියේ guangzhou වල. Canton Fair එක තියෙන්නේ එහෙ. දෙවෙනි ලොකුම වාණිජ නගරය.
phone number එක කියා උන්ගෙන් පාරක් වත් අහගන්න බෑ. උන්ට ඉංග්රීසි කඳුලක් බෑ. උන්ට වැඩකුත් නෑ. Google Search, Google Maps, Google Play වගේ ඔක්කොම Google products block කරලා තියෙන්නේ. ගොඩක් VPN පවා block කරලා. Facebook , Viber , Whatapp block කරලා තියෙන්නේ. Fair එකේ ඉන්න උන්ට නම් ටික ටික පුළුවන්. කන්න කඩේකට ගියාම එහෙම මුකුත් අහන්න තේරෙන්නේ නෑ. දෙගොල්ලොම ගොළු බාසාවෙන්. පට්ට අතල් එක
ඒ වෙනුවට උන්ට තියෙනවා උන්ගේම ඒවා. Baidu search engine, Wechat වගේ ඒවා. හැබැයි ඒ ඔක්කොම තියෙන්නේ chinese භාෂාවෙන්. youdao translate කියල එකක් යන්තන් හොයාගෙන එකෙන් chinese convert කර කර උන්ට phone එක පෙන්න පෙන්න තමයි ටිකක් ගොඩ දාගත්තේ.![]()
![]()
![]()
![]()
![]()

math canton giya ban eka parak.ube katha tika nam atta.18-25 wage age wala inna unta poddak puluwan.apita giyama nam ela set ekak set wuna.okkomath hari ohe thiyena kema kana eka thamai epama karapu wede.oya kittuwama canton tower eka thiyenawa.hawasata ena gaman balanna palayan.eke yata hoda restaurant tikak ehemath have