ස්කූටරයක් ගන්න
මචං මම ස්කූටරයක් ගන්න හිතන් ඉන්නවා (මගේ ඇඩ්සිරන්ට් එකක් නිසා කකුල නවන්න බෑ ගොඩක් ඒකයි ස්කුටරයකට යන්න හිතුවේ මෙඩිකල් පාස් ලර්නර් පර්මිට් ලැබිලා තියනවා)
දැනට මං හිතන් ඉන්නේ ඩියෝ/ tvs wego/ yamaha එකකට හරි යන්න කියලා අලුත් එකක් 2.5 ක් දිලා ගන්න එකද හොද නැත්නම් පාවිචිචි කරපු එකක් 2013-2014 1ක් 1.2 දිලා ගන්න එකද හොද බයික් පැදලා නෑ කලින්
මට දන්න අය උපදෙසක් දෙන්න

Last edited: