ස්කූටරයක් ගන්න

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    ස්කූටරයක් ගන්න

    මචං මම ස්කූටරයක් ගන්න හිතන් ඉන්නවා (මගේ ඇඩ්සිරන්ට් එකක් නිසා කකුල නවන්න බෑ ගොඩක් ඒකයි ස්කුටරයකට යන්න හිතුවේ මෙඩිකල් පාස් ලර්නර් පර්මිට් ලැබිලා තියනවා)
    දැනට මං හිතන් ඉන්නේ ඩියෝ/ tvs wego/ yamaha එකකට හරි යන්න කියලා අලුත් එකක් 2.5 ක් දිලා ගන්න එකද හොද නැත්නම් පාවිචිචි කරපු එකක් 2013-2014 1ක් 1.2 දිලා ගන්න එකද හොද බයික් පැදලා නෑ කලින් :yes: මට දන්න අය උපදෙසක් දෙන්න
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් පාවිච්චි කරපු එකක් ගනින්. 2015-16 වගෙ 10000-15000 km දුවපුව තියෙනව 1.80 කට වගෙ. Honda dio එක හොදයි. ඕනෙ වෙලාවක විකුනන්න ලෙසි .මාකට් නිසා.
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    පෝරිසාදයා;23136498 said:
    මචන් පාවිච්චි කරපු එකක් ගනින්. 2015-16 වගෙ 10000-15000 km දුවපුව තියෙනව 1.80 කට වගෙ. Honda dio එක හොදයි. ඕනෙ වෙලාවක විකුනන්න ලෙසි .මාකට් නිසා.

    ස්තූතියි ඹයා ඉක්මන් එකෙන් බලලද ගත්තේ ? ඇන්දෙන්නේ නැතිව ගන්නේ කොහොමද හොද එකක් බයික් ගැන දන්න අදුරන කෙනෙක් නෑ හැම තැනම ගෙනියන්න ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    img_5633_640x480.jpg
    TVS-Ntorq-125.jpg


    thama lankawata awith thiyenawada nam danne na
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ

    ස්තූතියි ඹයා ඉක්මන් එකෙන් බලලද ගත්තේ ? ඇන්දෙන්නේ නැතිව ගන්නේ කොහොමද හොද එකක් බයික් ගැන දන්න අදුරන කෙනෙක් නෑ හැම තැනම ගෙනියන්න ?


    බට්ටෙක් වත් ගනින් බන් තොප්පි විකුණන්න....:angry:
    :sorry::no::baffled:

    EMINƎM;23136636 said:

    Honda dio ganin

    dio thel nam karanne ne yamaha ekak ganin

    ZR ekak ganna. Bike eka niyamai. 46-50kmpl karanawa. Balance ekath hodai

    img_5633_640x480.jpg
    TVS-Ntorq-125.jpg


    thama lankawata awith thiyenawada nam danne na

    thank u !!
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Dio eka hodai. Petrol nam 18-20 vage thama karanne. Pickup eka tiyenava hodata. Use karapuwa ganiddi balala ganna accident una ewa hadapuwa ehema tiyena nisa.