දැන් දවස් 10ක විතර ඉඳලා එටිසලාට් වලට 3g නෑ උන්ට 5 පාරක් විතර කතා කළා මේ හදනවා මේ හදනවා කියනවා විතරයි තාම හදලා නෑ 


දැන් දවස් 10ක විතර ඉඳලා එටිසලාට් වලට 3g නෑ උන්ට 5 පාරක් විතර කතා කළා මේ හදනවා මේ හදනවා කියනවා විතරයි තාම හදලා නෑ![]()
ඔකේ හිටි ගමන් 3G නැතිවෙලා එජ් වලට බහිනවා වැස්ස වෙලාවට, ලයිට් ගිය වෙලාවට වගේ. සමහර දවස්වලට දවස් දෙක තුන එහෙම්මම තියෙනවා![]()
ලඟදි නං ලොකුවට අවුලක් උනේ නෑ හැබැයි

.New Rastha Boy:23138327 said:දැන් දවස් 10ක විතර ඉඳලා එටිසලාට් වලට 3g නෑ උන්ට 5 පාරක් විතර කතා කළා මේ හදනවා මේ හදනවා කියනවා විතරයි තාම හදලා නෑ![]()
හපෝ එටිසලාට් කස්ටමර් කෙයාර් එකට කෝල් කරලා මට එපා වෙලේ හිටියේ ඒ කාලේ. ඕකේ ඉන්න උන්ට මොන්ගල්..
LazyLizard:23138401 said:ඔකේ හිටි ගමන් 3G නැතිවෙලා එජ් වලට බහිනවා වැස්ස වෙලාවට, ලයිට් ගිය වෙලාවට වගේ. සමහර දවස්වලට දවස් දෙක තුන එහෙම්මම තියෙනවා![]()
ලඟදි නං ලොකුවට අවුලක් උනේ නෑ හැබැයි
දැන් හැම එකාම පාවිච්චි කරනවනේ ඒ හින්දද කොහෙද. මෙහෙ නං එච්චරම අවුලක් නෑ තාම.lagadi signal drop une nathi unaata hena slow bng redda![]()
දැන් හැම එකාම පාවිච්චි කරනවනේ ඒ හින්දද කොහෙද. මෙහෙ නං එච්චරම අවුලක් නෑ තාම.

දැන් දවස් 10ක විතර ඉඳලා එටිසලාට් වලට 3g නෑ උන්ට 5 පාරක් විතර කතා කළා මේ හදනවා මේ හදනවා කියනවා විතරයි තාම හදලා නෑ![]()

manjulabw:23139020 said:lankawe Network keeyak tiyeda ban
dual sim phone ekak aran daganinko
RoXxBatta:23139451 said:ඇයි ඉතින් උඹල ලැජ්ජා නැතුව හම්බ එටිසලාට් use කරන්නෙ???![]()
ඒවාගේ මේ වගේ ලාභ පැකේජ් නෑ බන්
baba-chuti:23139468 said:appo bn dawas 2k tisse wada kale na. dialog use karapan bn. oya etislat labba hawasa 6 passe slow karnwa[/QUOTE
ඩයලොග් ඩේටා වාෂ්ප වෙනවානේ බන්
manjulabw:23139584 said:ඒවාගේ මේ වගේ ලාභ පැකේජ් නෑ බන්
එහෙනම් දැනට සිග්නල් තියෙන තැනකින් පැලක් අටවගනින්

hasithadn:23140435 said:Click apo eken net yaddi elakiriya weda karanne . Pase mn vpn ekak dagena apuwama load unaa. Mehema una kwru hari innawada? Mage yaluwage eketh kiriya load venne . Youtube ehema hodata weda . Samahara site weda ne.