alibaba එකෙන් ඕඩර් එකක් දාන්න ගියා.(ebay droppshipping).සල්ලි තියෙන්නේ paypal එකේ මගේ. අලිබබා එකේ pay කරන්න පුලුවම් money gram,westonunion විතරයි.
direct paypal එකෙන් credit card එකට tarnsfer කරලා ගන්න එකත් පාඩුයි මට.මොකක්ද කරන්න පුලුවන් මේකට.
moneygram,westonunion හදනවානම් මොන වගේ සීන් එකක්ද තියෙන්නේ? කරන්න දෙයක් කියපංකෝ.
(ලාබයක්නම් නෑ මට.ලොකු ගානක් නිසා top rate වෙන්න ලේසීනේ.ඒකයි )

Last edited: