fake paypal - watch your clicks

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    lol.. matath oka awa.. oka witarak new mage hosting company eke page ekaka link ekakuth awa phishing walata :lol:

    :sorry::sorry:

    Dear Claimant,

    As a result of a contest, Real Cash Online has announced that your email account has been successful to cash out prize amount below in our Millionaire-Raffle. You are qualified to redeem the reward within 7-10 Working days or the prize will be forfeited. Details for the Winnings Numbers Archive are below;

    Amount: 348,134.00 (GBP)
    Date Draw: 28th October 2015
    Game Name: Millionaire-Raffle
    Ticket Number: 26364-14649-52293-14355
    Control Number: 430-76-029
    Raffle Tier 1: 12110
    Raffle Tier 2: 78759

    HOW TO CLAIM:

    Download or view the claim form hereAPPLICATIONFORM.pdf and use the details provided above to complete the form. You will need Adobe Acrobat Reader or PDF to view. COMPLETE ALL THE SECTION 1-6 IN THE FORM, SIGN AND EMAIL BACK to:EMAIL: [email protected] OR FAX TO:+44.870.820.0375

    As soon as we have received completed form with correct information, your claims will be processed immediately.


    Regards,

    David Solomon
    Claimant's MManager
    15/16 High Street
    Swansea SA1 1LG - UK

    යකෝ පවුන් ලක්ෂ තුනක් කියන්නෙ සෙල්ලන්ද:lol:

    හම්මේ :lol::lol:

    එවලා තියෙන්නෙ කොහෙන්ද බලපන්
    එතනින්ම ගේම ක්ලෝස්


    :sorry:

    Mail address eka paypal newne ban. Pavpa.com.

    Ow ban matath una oka. Ebay eken vitharayi mama purchase karane, natham digitalocean, udemy ewagen purchse karane. Mata hithene mama purchase karapu seller kenek gen mata fake mail awe kiyala.

    Oaya wage mail 10k vithara thawa ei ban. Un eka digata ewanawa. Gmail nam owa scam kiyala mark karanawa.

    Ubeth ehema wenna athi.

    අනේ මන්ද එත් මං මේ email එක තියෙද්දී කිසිම දෙයක් ගත්තේ නෑ ebay එකෙන්. gmail එක දුන්නට පස්සේ තමා ගත්තේ :oo:

    ඔව්ව නම් මොනවද මල්ලී.. අපිට USA යන්න ටිකට් ඇදිල ගෙදරටත් කියල යන්නත් ලෑස්ති වෙලා Email එක පුරවද්දි දෙන්න credit card එකක් ඒ කාලෙ නැතුව වැඩේ බකල් කර ගත්තු එකෙක් මම :D :lol:

    අප්පටසිරි :shocked::shocked::shocked:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    පැටියා;19333644 said:
    උඹෙ ඊමේල් ඇඩ්‍රස් එක වේස ගෑනි වගේ වටේ ගිහිං ඇත්තෙ. නිකමට ගූගල් සර්ච් එකක් දාලා බලපං උඹෙ ඊමේල් ඇඩ්‍රස් එක. :(

    අවුලක් නෑ මේල් ඇඩ්රස් එක නේ :rofl::rofl: