රග්බි ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර රග්බි පිටියට ඊයේ(2018/04/25) සමු දීල තියනවා. දකුණු අප්‍රිකානු ජාතික රග්බි කණ්ඩායම (Springboks) නියෝජනය කල මොහු ජාත්‍යන්තර රග්බි පිටියේ දෙවන වැඩිම tries ගණනක් තිබ්බ ක්‍රීඩකයා(67) ඒ වගේම 2015 Rugby World Cup එකේදී එක් තරගාවලියක් තුල වැඩිම tries ගන්නට තිබු ලෝක වාර්තාවත් සම කරලා තියනවා tries 15 අනිත් ක්‍රීඩකයා Jonah Lomu's (All blacks)
bryan cheetah habana
ඔව් ඔව් චිටාහ් තමයි 2007 දී මෙයා චිටෙක් එක්ක 100m race එකක් ඉතාම කිට්ටුවෙන් දිනලා තියනවා ඊට පස්සේ තමයි bryan cheetah habana වෙලා තියෙන්නේ 
රග්බි වල සුපිරිම winger කෙනක්
ලබන අවුරුද්දේ Rugby World Cup සෙල්ලන් කරයි කියලා හිතන් හිටියේ 
Last edited:






මොකක් ගැනද බන් උබ කියන්නේ ?