Dialog Perday TV Signals Issue

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඩයලොග් per day tv එක ගෙනාවා ඊයේ මේ රබාන වගේ එකත් හයි කරා බන්.මේ ලබ්බට සිග්නල්ස් එන්නේ නෑ නේ? :angry:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Oka nikan hai karata signal enne ne bola.. North idala 273 degree(Approximately West) peththata harawala polawe idala 45 degree angle widiyata disk eka fix karapan hellenne nethiwenna.. issara wire eka set karapu eka laga hitagaththama wire eka oralusuwe 7 pennana widiyata set karapan...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පොඩ්ඩක් ඉවසලා හිටපන් හයි කරපු ගමන් සිග්නල් එන් නැ

    මම අකවුන්ට් එකට දාපු සල්ලි තාම නෑ බන් ඇවිල්ලත්. මේක කොච්චර වෙලා යනවද සල්ලි වැටෙන්න. සිග්නල්ස් 0 නේ ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Oka nikan hai karata signal enne ne bola.. North idala 273 degree(Approximately West) peththata harawala polawe idala 45 degree angle widiyata disk eka fix karapan hellenne nethiwenna.. issara wire eka set karapu eka laga hitagaththama wire eka oralusuwe 7 pennana widiyata set karapan...

    මේක අල්ලපු ගෙදර එකා හයි කරපු විදිහට හයි කරා නම් හරි යයි නේ ???
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම අකවුන්ට් එකට දාපු සල්ලි තාම නෑ බන් ඇවිල්ලත්. මේක කොච්චර වෙලා යනවද සල්ලි වැටෙන්න. සිග්නල්ස් 0 නේ ?

    එ කියන්නෙ ඩයලොග් උනුත් රජයෙ සෙවා වගෙ, තාම ලයින් එක active වෙලා නැ , ඩයලොග් ගැන දන්නෙ නැ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේක අල්ලපු ගෙදර එකා හයි කරපු විදිහට හයි කරා නම් හරි යයි නේ ???

    Uge widiyata hai karapan.. hebei poddakwath hellenne nethuwa wall ekata hay karanna one.. thawa issara 30 degree - 60 degree wage cover wenna gas ehema thiyenawa nam hariyata signal enne ne... ubata hai karaganna beri nam mata pm ekak dapan.. mama hai karana widiya kiyannam
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Uge widiyata hai karapan.. hebei poddakwath hellenne nethuwa wall ekata hay karanna one.. thawa issara 30 degree - 60 degree wage cover wenna gas ehema thiyenawa nam hariyata signal enne ne... ubata hai karaganna beri nam mata pm ekak dapan.. mama hai karana widiya kiyannam

    වහලේ උඩ බන් හයි කරේ. ගස් වලට කවර වෙන්නේ නෑ. අල්ලපු ගෙදර එකා හරවල තියෙන පැත්ත හයි කරේ එත් සිගන්ස්ල් නෑ බන්. මම දාපු සල්ලිත් අකවුන්ට් එකට වැටිලා නෑ තාම. එතකොට සිගන්ස්ල් එන්නෙත් නැද්ද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,830
    113
    ඔවා හයි කරන උන් ඉන්නවා. ඒ එකෙක්ට කියලා යහි කරව ගනින් 1500ක් විතර ගනියි. පළවෙනි වතාවටනම් උඹ ඔක හයි කරන්නේ සෑහෙන කට්ටක් කන්න වෙනවා