පොඩ්ඩක් ඉවසලා හිටපන් හයි කරපු ගමන් සිග්නල් එන් නැ
Oka nikan hai karata signal enne ne bola.. North idala 273 degree(Approximately West) peththata harawala polawe idala 45 degree angle widiyata disk eka fix karapan hellenne nethiwenna.. issara wire eka set karapu eka laga hitagaththama wire eka oralusuwe 7 pennana widiyata set karapan...
මම අකවුන්ට් එකට දාපු සල්ලි තාම නෑ බන් ඇවිල්ලත්. මේක කොච්චර වෙලා යනවද සල්ලි වැටෙන්න. සිග්නල්ස් 0 නේ ?
එ කියන්නෙ ඩයලොග් උනුත් රජයෙ සෙවා වගෙ, තාම ලයින් එක active වෙලා නැ , ඩයලොග් ගැන දන්නෙ නැ

රොටිය හරවන්න ආයේ වහලෙට යන්න ඕනේ බන්. බිමට බැස්ස ට්රේඩ් එක දාන්න.මේක අල්ලපු ගෙදර එකා හයි කරපු විදිහට හයි කරා නම් හරි යයි නේ ???
Uge widiyata hai karapan.. hebei poddakwath hellenne nethuwa wall ekata hay karanna one.. thawa issara 30 degree - 60 degree wage cover wenna gas ehema thiyenawa nam hariyata signal enne ne... ubata hai karaganna beri nam mata pm ekak dapan.. mama hai karana widiya kiyannam

West side1ken dish1ka hay karapan...etakota harii...

හරි යන්නේ නෑ බන් මේ මගුල![]()
mcn per day tv eke minimum reload amount eka 100 rs koralada![]()