උබ නිකන් ලිපේ තිබ්බා වගේ ඕක උඩට තියලා හරියන්නේ නෑ. හරවන්න ඕනේ හරි සැට් එක පැත්තට, lnb එක කරකන්නත් ඕනේ. මාලිමාවක් ඕනේ, smart phone එකක් ඕනේ. නැත්නම් 1500 ක් දීල ඕව හයිකරන එකෙක්ට කියලා හයි කරගන්න ඕනේ