කිතුල්ගලදී බෝට්ටුව පෙරළී අවසන් ගමන් ගිය සරසවි සිසුවාගේ අවසන් ගමන

පසුගිය 20 වනදා දිනයක කිතුල්ගල ජල ක්‍රීඩා කිරීමට ගිය ඉංජිනේරු සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
කැලණි ගඟේ සිදුවූ මෙම බෝට්ටු අනතුරෙන් දියේ ගිලී මියගිය තරුණයා කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවෙකු වූ ඔහු තවත් පිරිසක් සමඟ මෙලෙස කිතුල්ගල ගොස් තිබුණා.
කිතුල්ගල ජල ක්‍රීඩා කිරීමේදී ජීවිත ආරක්ෂක දෑ පැළඳ සිටියත් ඔහුට සිය ජීවිතයෙන් සමුගන්නට සිදුවුණා.
සාමාන්‍යයෙන් බෝට්ටුවේ පිරිසගේ කැමැත්ත මත බෝට්ටුව කැළණි ගඟ මැදදී පෙරලීම සිදු කරනවා. මෙලෙස කිරීමේදී ඇතිවූ අනතුරක් මත මෙම සිසුවා කැළණි ගඟට බිලිවූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ එම වීඩියෝවයි.