මචන්ලා උබල දන්නවද විදේශිකයෙකුට ලංකාවේ රැකියාවේ යෙදීමට සඳහා ලබා ගන්නා විසා බලපත්‍ර කාණ්ඩය ? ඒවගේම සමගම විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට සැපයිය යුතු ඩොකියුමන්ට්ස් ?
අපේ ඔෆිස් එකේ ගොඩ ගැහෙන වැඩ ගොඩක් කරලා දෙන්නේ Upwork එක හරහා සම්බන්ද උන ඉන්දියන් අය. උන් පට්ට වැඩ්ඩෝ වගේම ගොඩක් අඩු ගෙවීමක් යටතේ වැඩ කර ගන්න පුළුවන්. අපි 2008 ඉඳල ඔය වගේ ෆ්‍රී ලන්සර්ස් ල ගන්නව.
මට ඕනේ මචන් ඉන්දියන් Software and web Developers ල 6 දෙනෙකුයි web Designers 4 දෙනෙක් ලංකාවට ගෙන්නා ගන්න. ස්ථිර රැකියාවක් වශයෙන්. තව එක Accounts Assistance කෙනෙකුත් ගෙන්න ගන්න ඕනේ.
මේවට අවශ්‍ය ඩොකියුමන්ට්ස් හදා ගන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න. ගොඩක් ස්තුතියි.

Last edited: