Sri Lankan Job Visa

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා උබල දන්නවද විදේශිකයෙකුට ලංකාවේ රැකියාවේ යෙදීමට සඳහා ලබා ගන්නා විසා බලපත්‍ර කාණ්ඩය ? ඒවගේම සමගම විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට සැපයිය යුතු ඩොකියුමන්ට්ස් ?

අපේ ඔෆිස් එකේ ගොඩ ගැහෙන වැඩ ගොඩක් කරලා දෙන්නේ Upwork එක හරහා සම්බන්ද උන ඉන්දියන් අය. උන් පට්ට වැඩ්ඩෝ වගේම ගොඩක් අඩු ගෙවීමක් යටතේ වැඩ කර ගන්න පුළුවන්. අපි 2008 ඉඳල ඔය වගේ ෆ්‍රී ලන්සර්ස් ල ගන්නව.

මට ඕනේ මචන් ඉන්දියන් Software and web Developers ල 6 දෙනෙකුයි web Designers 4 දෙනෙක් ලංකාවට ගෙන්නා ගන්න. ස්ථිර රැකියාවක් වශයෙන්. තව එක Accounts Assistance කෙනෙකුත් ගෙන්න ගන්න ඕනේ.

මේවට අවශ්‍ය ඩොකියුමන්ට්ස් හදා ගන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න. ගොඩක් ස්තුතියි.
 
Last edited:

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    උඹ දාන ත්‍රෙඩ් සත පහකට විශ්වාස නෑ. හැබැයි උඹේ කවුරු හරි ඔය වගේ වැඩක් කරන්න හිතාන ඉන්නවනම්. මේ උපදෙස් ටික වැදගත් වෙයි. ෆ්‍රීලාන්ස් හරහා ඉන්දියාවේ ඉඳන් වැඩ කරන එක ඉන්දියන් එකාට ගොඩාක් ලාභයි. ඌ මෙහෙ ඇවිත් ඒ ගානට වැඩකරයි කියලා හිතනව නම් ඒක ගොන් කමක්. අනික ඔය නෝමල් කම්පැනි වලට මෙහෙ ප්‍රොෆෙශනල් ජොබ් කරන්න එක ඉන්දියන් උන් නැති තරම්. ආවත් එන්නේ ටෙක් ලීඩ් ඉඳන් උඩ ලෙවල් වලට.

    උඹට ඔය වැඩේට කම්කරු දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Rockstar Athelete

    නැහැ මචන් කිහිප දෙනෙක්ට කතා කළා. උන් උදුන්ම කැමති උනා. අපි මෙතෙක් කල් උන්ට ගෙවුවේ ජොබ් වයිස්. එක අපිටත් පාඩුයි. උන්ට නවතන් පහසුකම් සපයලා මාසෙකට ඩොලර් 180 වැඩ කරන්න කැමති උනා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,859
    86,059
    113
    ආශ්චර්යමත් රටක

    නැහැ මචන් කිහිප දෙනෙක්ට කතා කළා. උන් උදුන්ම කැමති උනා. අපි මෙතෙක් කල් උන්ට ගෙවුවේ ජොබ් වයිස්. එක අපිටත් පාඩුයි. උන්ට නවතන් පහසුකම් සපයලා මාසෙකට ඩොලර් 180 වැඩ කරන්න කැමති උනා.

    sirawata? 180 ta? :eek::eek:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,350
    113
    Kotahena
    නොදන්නා කමට අහන්නේ. සිරි කොතේ මොනවද බං හදන සොෆ්ට්වෙයාස්?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    630
    113
    Colombo Sri Lanka

    නැහැ මචන් කිහිප දෙනෙක්ට කතා කළා. උන් උදුන්ම කැමති උනා. අපි මෙතෙක් කල් උන්ට ගෙවුවේ ජොබ් වයිස්. එක අපිටත් පාඩුයි. උන්ට නවතන් පහසුකම් සපයලා මාසෙකට ඩොලර් 180 වැඩ කරන්න කැමති උනා.

    software developerslada, Masala wade bas lada?