Kohameda tintin123 Elakiri Moderator Uney?

tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    ටින් ටිනා නම් හොද එකා ඕන වෙලේක online
    pm එකක් දාල මොකක් හරි කිව්වොත් පට ගාල කරල දෙනව..

    Anna minissu.... kohen hari wede wenawa nam echcharaine bn.:D
    uge post ganai thread ganai kannada..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේ :yes: උස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ :no: ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ :yes:

    ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මචන් උබට වැඩක් නැත්නම් අපේ වත්තේ තණකොල ටිකක් කපපන්කෝ හැබැයි පඩි දෙන්නේ නැහැ උබ ඇවිල්ලා කපලා බල්ලා වගේ හවසට පලයන් :P

    Kohameda tintin123... 04-27-2018 02:07 PM mama kapala dennada thanakola tika ? padi epa puka dunnama athi

    :lol:

    :lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේ :yes: උස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ :no: ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ :yes:

    ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු :yes:

    GTRZ ගෙ යාලුවෝ සෙට් එකක් ඉඳල තියෙනව .. මුගේ කුප්ප වැඩ නිසා උන් ගියා කියල තමයි කියන්නෙ සමහර අය ... සමහර අය කියනව මුගේ අව්ලක් නෑ, ගිය එවුන්ගෙ කුප්ප කම නිසා උන්ට අයින් වෙන්න උනා කියල .. උන් තමයි කාලයක් මේකෙ අමුතු ත්‍රෙඩ් දැම්මෙ GT ට කෙලවන්න ... ඕව කියන්න ගියොත් ඉතින් කියන්න පුළුවන් පොත් ලියවෙන්න ... GTRZ ව පර්සනලි දන්නෙ නෑ ... ඒත් උගෙ යාලුවන්ව නම් කීප දෙනෙක් ඉස්සර මම දන්න අය ... tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,760
    4,383
    113
    threads daana ekai forum modarate karana ekai dekak machan. sammathayak washayen moderator job eka denne wishwantha pudgalayekuta. kochchara article share karath wadak naha pudgalaya vishwasa wantha naththam. moderator wada karanna honda kaalayakuth thiyenna one. forum ekak moderate karanawa kiyanne lesi pahasu wadak newei. moderator job eka karana kenaata honda kaalayakuth thiyenna one.

    padi kiyak gewanawada danne neha porata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...

    නැත මැතිසඳ......
    ටින් ටිනා යනු ජීටියා නොවේ....
    ඌ වෙනම එකෙකි.
    ස්පෑම්චෙක් ද ජීටියා නොවේ. ඌද වෙනම එකෙකි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    GTRZ ගෙ යාලුවෝ සෙට් එකක් ඉඳල තියෙනව .. මුගේ කුප්ප වැඩ නිසා උන් ගියා කියල තමයි කියන්නෙ සමහර අය ... සමහර අය කියනව මුගේ අව්ලක් නෑ, ගිය එවුන්ගෙ කුප්ප කම නිසා උන්ට අයින් වෙන්න උනා කියල .. උන් තමයි කාලයක් මේකෙ අමුතු ත්‍රෙඩ් දැම්මෙ GT ට කෙලවන්න ... ඕව කියන්න ගියොත් ඉතින් කියන්න පුළුවන් පොත් ලියවෙන්න ... GTRZ ව පර්සනලි දන්නෙ නෑ ... ඒත් උගෙ යාලුවන්ව නම් කීප දෙනෙක් ඉස්සර මම දන්න අය ... tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...
    අනේ ඕවා නං අපි දන්නේ නෑ දැක්කෙත් නෑ අපි හිටියෙත් නෑ අපිට වැඩකුත් නෑ අපි ඕවට නෑ මණ්ඩලේ කචල් අපිට අදාළ නෑ :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,689
    1
    9,361
    113
    colombo
    LazyLizard:23146358 said:
    හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේ :yes: උස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ :no: ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ :yes:

    ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු :yes:

    Gay ආයට බැරිද?? හරි නම් අපේ අය වෙනුවෙන් කතා කරන්න අපිටත් බලතල ඕනි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    okkoama hiten ath erala dala yhpathkenek wenawa ban wesak walin passe.wesak ekata sil gannawa eta passe honda wenawa

    LinedRequiredAnkolewatusi-size_restricted.gif