ලක්ශ 10 ක්

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මහජන බැන්කු ව කියන්නෙ මහා ජරා ම බැන්කු වක්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    අඩෝ මන් හෙඩ් ඔෆිස් කතා කරලා මේකට ගේමක් අදින්න කියල හිතන් ඉන්නේ..මට සීන් එක ඇත්ත නොකිය උන් බොරු කියලා සල්ලි ඇද්දා..උන් එහෙම අපේ එකවුන්ට් උන්ට ඕන ඕන විදියට ස්ල්ලි එහෙට මෙහෙට අදින්න බෑනේ...අපි යකෝ බෑන්ක් වලට සල්ලී දාන්නේ උන් ගැන විශවාසය තියාගෙන.. උඹලා ගේ අදහස් වැදගත්..මේකට ගේමක් අදින්න ඕන කොහොම හරි :angry::angry:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113

    උබට කියන්න තිබුනෙ ඇයි බොරු කියන්නෙ මොන අත්සනද වැරදි කියල පෙන්නන්න කියල. හිතපන් උබට ගොඩක් හදිසි වෙලාවක සල්ලි ගන්න වෙලා ඔහොම උනා කියල. එතකොට මොකක්ද කරන්නෙ කියල අහපන්. වෙන කෙනෙක්ගෙ වැරැද්දකට උබට කාලෙයි, සල්ලියි වියදම් කරන්න වෙලා රස්තියාදු වෙලා තව බොරුත් කියන්නෙ මොකද කියල බැනපන්.

    මන් මොකුත් නොකිය ආවේ..හෙඩ් ඔෆිස් එකටම කන්ප්ලේන් කරලා ගේම අදින්න..ඔතන ඕකුන්ට කීව කියල ඕක හෙමින් යටගන්න බලයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා අද මන් බෑන්ක් එකට ගිහින් ශේප් එකේ බුක් එක අප්ඩේට් කරලා බැලන්ස් එක චෙක් කලා එත් මගේ බැලන්ස් එක විතරයි පෙන්නනේ..ලක්ශ 10 නැතුව..ඉතින් මැනේජර් ගාවට ගිහින් මන් ඇහුවා මොකඩ මගේ එකවුන්ට් එක හෝල්ඩ් කරලා තියෙන්නේ කියලා..මේ එකවුන්ට් එක ඕපන් කරේ වෙනම තැනකින් පොර ඉතින් ඒ බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා කීව සීන් එක...කොහොමෙන් හරි..මට පෝන් එක දුන්නට පස්සේ මගේ සයින් එකක් වැරදි නිසා උන් හෝල්ඩ් කරාලු..ඊට පස්සේ උන් කීවා දැන් හරි හෝල්ඩ් එක අයින් කලා කීවා..මට ඇහුනා මැනේජර්කාරයා ලාවට ලක්ශ 10ක සීන් එකක් කියවනවා අනික් බ්‍රාන්ච් එකේ මැනේජර් කාරයත් එක්ක ශේෆ් එකෙ,,මාත් මොකුත් දන් නැති විදියට ඉදලා ආව..

    දැන් මේකයි ගැටලුව උන් ලක්ශ 10 ක් ඇවිල්ල බව මාව නොදැනුවත් කර එහෙම උන්ට ඕන ඕන විදියට එකවුන්ට් එකේ සල්ලි රිවස් කරන්න පුලුවන්ද?අනික මන් හොදාකාරවම දන්නවා උන් මට බබා පාර දැම්මා මොකුත් නොවුන ගානට..මට උන් බොරු කීවා,,:angry::angry:මන් නොකීවත් උන්ට හරි නම් ඒ දේ ගැන කෙලින් කියන්න මට තිබ්බනේ? උඹලා මේ ගැන මොකද හිතන්නේ..

    ඉතින් බන් සයින් එකක් වරදින්න උඹ පොතෙන් සල්ලි ගන්නවද?
    ගත්තත් උන් අයි ඩී එක චෙක් කරනවා නේද පොතෙන් ගන්නකොට
    අහන්න තිබ්බේ මොන ලබ්බේ සයින් එකක්ද කියලා...
    :baffled::baffled::baffled::baffled:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,900
    3,265
    113
    Malabe

    Oya laksha 10 gena ahapu nethi nisa ae gollo oyata kiyanne mokatada? Aeka gena kelinma ahanna thibuney.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    ඉතින් බන් සයින් එකක් වරදින්න උඹ පොතෙන් සල්ලි ගන්නවද?
    ගත්තත් උන් අයි ඩී එක චෙක් කරනවා නේද පොතෙන් ගන්නකොට
    අහන්න තිබ්බේ මොන ලබ්බේ සයින් එකක්ද කියලා...
    :baffled::baffled::baffled::baffled:

    මම ස්ටැන්ඩින් ඕඩර් එකක් දාලා තිබ්බෙ ඒකෙ සයින් එක තමා උන් ඔය වැරදි කියන්නේ.. :baffled::baffled: ඒ නිසාලු..හෝල්ඩ් කලේ..මොන බොරුවක්ද්ද යකෝ ඒ.. :dull::dull:

    මට කියන්නේ නැතුව කොහොමද බන්?මගේ එකවුන්ට් එකී සල්ලි..එහෙට මෙහෙට දාන්න මගෙන් නාහ එහෙම පුලුවන්ද.. :dull:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ස්ටැන්ඩින් ඕඩර් එකක් දාලා තිබ්බෙ ඒකෙ සයින් එක තමා උන් ඔය වැරදි කියන්නේ.. :baffled::baffled: ඒ නිසාලු..හෝල්ඩ් කලේ..මොන බොරුවක්ද්ද යකෝ ඒ.. :dull::dull:

    බැංකු එපා වෙනවා මේ වැඩ වලින්
    බැරි වෙලා හරි එකවුන්ට් එක හෝල්ඩ් නොවී
    උඹ සල්ලි වියදම් කලා නම් උඹට ගෙවන්න වෙනවද ගත්තුවා
    :baffled::baffled::baffled::baffled:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ.. :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,893
    4,533
    113
    මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ.. :lol::lol::lol:

    unge bayla
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    ඉතින් බන් සයින් එකක් වරදින්න උඹ පොතෙන් සල්ලි ගන්නවද?
    ගත්තත් උන් අයි ඩී එක චෙක් කරනවා නේද පොතෙන් ගන්නකොට
    අහන්න තිබ්බේ මොන ලබ්බේ සයින් එකක්ද කියලා...
    :baffled::baffled::baffled::baffled:

    ඔව් ඔයි මුන්ගේ හෙණ බොරුව..මුන්ගේ අතින් වැරැද්දක් උනා මොකක් හරි ඒක යටහ්ගහන්න දැන් බොරු කියනවා

    chaterma benkuwa oka

    :(:( ඔව් බන් මෙලෝ රහක් නෑ

    peoples eke mokakda uttak tamai bun
    maget loan ekata kapen gana hold karala
    loan eke amount eka kapilat tawa hold ekak tiyenawa
    bankuwata amatala balana one

    බැන්කුවට ඇමතුවම මුලු බැන්කුවම උන්ගේ වැරැද්ද වහගන්න..උන් දැන් බොරු කියනවා..කස්ටමර් කෙයා එකේ ඉදන්... :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ.. :lol::lol::lol:

    :baffled: :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ මන් හෙඩ් ඔෆිස් කතා කරලා මේකට ගේමක් අදින්න කියල හිතන් ඉන්නේ..මට සීන් එක ඇත්ත නොකිය උන් බොරු කියලා සල්ලි ඇද්දා..උන් එහෙම අපේ එකවුන්ට් උන්ට ඕන ඕන විදියට ස්ල්ලි එහෙට මෙහෙට අදින්න බෑනේ...අපි යකෝ බෑන්ක් වලට සල්ලී දාන්නේ උන් ගැන විශවාසය තියාගෙන.. උඹලා ගේ අදහස් වැදගත්..මේකට ගේමක් අදින්න ඕන කොහොම හරි :angry::angry:

    කව්රු හරි වැරදිලා දාපු සල්ලියක් ආයේ බැංකුවට ගන්න පුළුවන් මචං. ඒකට උබේ අනුදැනුමක් ඕනා නෑ කොහොමත් ඔයාගේ එකවුන්ට් එක උනාට ඔයාට සල්ලි දැම්මයි කියලා ඔප්පු කරන්න බැරි නිසා. නමුත් උබ ඩබල් එකේ ඒ සල්ලි ටික අරගත්තා නම් බැංකුවට කරන්න දෙයක් නෑ. :lol: නමුත් උබට නොතීසි නිකුත් කරයිද දන්නේ නෑ ඒ සල්ලි වියදම් කලාට. :nerd:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ.. :lol::lol::lol:

    IBSL Complain කරන්න.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113

    කව්රු හරි වැරදිලා දාපු සල්ලියක් ආයේ බැංකුවට ගන්න පුළුවන් මචං. ඒකට උබේ අනුදැනුමක් ඕනා නෑ කොහොමත් ඔයාගේ එකවුන්ට් එක උනාට ඔයාට සල්ලි දැම්මයි කියලා ඔප්පු කරන්න බැරි නිසා. නමුත් උබ ඩබල් එකේ ඒ සල්ලි ටික අරගත්තා නම් බැංකුවට කරන්න දෙයක් නෑ. :lol: නමුත් උබට නොතීසි නිකුත් කරයිද දන්නේ නෑ ඒ සල්ලි වියදම් කලාට. :nerd:

    එහෙම ගන්න පුලුවන් නම් මගෙන් අනුදැනුමක් ඕන් නැත්නම්..හෝල්ඩ් නොකර වැඩේ කරන්නත් තිබ්බ උන්ට හැබැයි.. :baffled:

    IBSL Complain කරන්න.

    :love:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම ගන්න පුලුවන් නම් මගෙන් අනුදැනුමක් ඕන් නැත්නම්..හෝල්ඩ් නොකර වැඩේ කරන්නත් තිබ්බ උන්ට හැබැයි.. :baffled:

    වැරැද්දක් උනා කියලා දැනගත්ත ගමන් හෝල්ඩ් කරනවා මචං. මොකද අර මම උඩ කිව්ව රිස්ක් එක උබට කරන්න පුලුවන් නිසා. නමුත් ගේමක් අදින්න ඔයාගේ කාලනාස්තියටයි, උබටත් උන අපහසුතාවයටයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113

    කව්රු හරි වැරදිලා දාපු සල්ලියක් ආයේ බැංකුවට ගන්න පුළුවන් මචං. ඒකට උබේ අනුදැනුමක් ඕනා නෑ කොහොමත් ඔයාගේ එකවුන්ට් එක උනාට ඔයාට සල්ලි දැම්මයි කියලා ඔප්පු කරන්න බැරි නිසා. නමුත් උබ ඩබල් එකේ ඒ සල්ලි ටික අරගත්තා නම් බැංකුවට කරන්න දෙයක් නෑ. :lol: නමුත් උබට නොතීසි නිකුත් කරයිද දන්නේ නෑ ඒ සල්ලි වියදම් කලාට. :nerd:

    No. If it's not his money it's a crime.