උබට කියන්න තිබුනෙ ඇයි බොරු කියන්නෙ මොන අත්සනද වැරදි කියල පෙන්නන්න කියල. හිතපන් උබට ගොඩක් හදිසි වෙලාවක සල්ලි ගන්න වෙලා ඔහොම උනා කියල. එතකොට මොකක්ද කරන්නෙ කියල අහපන්. වෙන කෙනෙක්ගෙ වැරැද්දකට උබට කාලෙයි, සල්ලියි වියදම් කරන්න වෙලා රස්තියාදු වෙලා තව බොරුත් කියන්නෙ මොකද කියල බැනපන්.
මචන්ලා අද මන් බෑන්ක් එකට ගිහින් ශේප් එකේ බුක් එක අප්ඩේට් කරලා බැලන්ස් එක චෙක් කලා එත් මගේ බැලන්ස් එක විතරයි පෙන්නනේ..ලක්ශ 10 නැතුව..ඉතින් මැනේජර් ගාවට ගිහින් මන් ඇහුවා මොකඩ මගේ එකවුන්ට් එක හෝල්ඩ් කරලා තියෙන්නේ කියලා..මේ එකවුන්ට් එක ඕපන් කරේ වෙනම තැනකින් පොර ඉතින් ඒ බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා කීව සීන් එක...කොහොමෙන් හරි..මට පෝන් එක දුන්නට පස්සේ මගේ සයින් එකක් වැරදි නිසා උන් හෝල්ඩ් කරාලු..ඊට පස්සේ උන් කීවා දැන් හරි හෝල්ඩ් එක අයින් කලා කීවා..මට ඇහුනා මැනේජර්කාරයා ලාවට ලක්ශ 10ක සීන් එකක් කියවනවා අනික් බ්‍රාන්ච් එකේ මැනේජර් කාරයත් එක්ක ශේෆ් එකෙ,,මාත් මොකුත් දන් නැති විදියට ඉදලා ආව..
දැන් මේකයි ගැටලුව උන් ලක්ශ 10 ක් ඇවිල්ල බව මාව නොදැනුවත් කර එහෙම උන්ට ඕන ඕන විදියට එකවුන්ට් එකේ සල්ලි රිවස් කරන්න පුලුවන්ද?අනික මන් හොදාකාරවම දන්නවා උන් මට බබා පාර දැම්මා මොකුත් නොවුන ගානට..මට උන් බොරු කීවා,,මන් නොකීවත් උන්ට හරි නම් ඒ දේ ගැන කෙලින් කියන්න මට තිබ්බනේ? උඹලා මේ ගැන මොකද හිතන්නේ..

Oya laksha 10 gena ahapu nethi nisa ae gollo oyata kiyanne mokatada? Aeka gena kelinma ahanna thibuney.මචන්ලා අද මන් බෑන්ක් එකට ගිහින් ශේප් එකේ බුක් එක අප්ඩේට් කරලා බැලන්ස් එක චෙක් කලා එත් මගේ බැලන්ස් එක විතරයි පෙන්නනේ..ලක්ශ 10 නැතුව..ඉතින් මැනේජර් ගාවට ගිහින් මන් ඇහුවා මොකඩ මගේ එකවුන්ට් එක හෝල්ඩ් කරලා තියෙන්නේ කියලා..මේ එකවුන්ට් එක ඕපන් කරේ වෙනම තැනකින් පොර ඉතින් ඒ බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා කීව සීන් එක...කොහොමෙන් හරි..මට පෝන් එක දුන්නට පස්සේ මගේ සයින් එකක් වැරදි නිසා උන් හෝල්ඩ් කරාලු..ඊට පස්සේ උන් කීවා දැන් හරි හෝල්ඩ් එක අයින් කලා කීවා..මට ඇහුනා මැනේජර්කාරයා ලාවට ලක්ශ 10ක සීන් එකක් කියවනවා අනික් බ්‍රාන්ච් එකේ මැනේජර් කාරයත් එක්ක ශේෆ් එකෙ,,මාත් මොකුත් දන් නැති විදියට ඉදලා ආව..
දැන් මේකයි ගැටලුව උන් ලක්ශ 10 ක් ඇවිල්ල බව මාව නොදැනුවත් කර එහෙම උන්ට ඕන ඕන විදියට එකවුන්ට් එකේ සල්ලි රිවස් කරන්න පුලුවන්ද?අනික මන් හොදාකාරවම දන්නවා උන් මට බබා පාර දැම්මා මොකුත් නොවුන ගානට..මට උන් බොරු කීවා,,මන් නොකීවත් උන්ට හරි නම් ඒ දේ ගැන කෙලින් කියන්න මට තිබ්බනේ? උඹලා මේ ගැන මොකද හිතන්නේ..
ඉතින් බන් සයින් එකක් වරදින්න උඹ පොතෙන් සල්ලි ගන්නවද?
ගත්තත් උන් අයි ඩී එක චෙක් කරනවා නේද පොතෙන් ගන්නකොට
අහන්න තිබ්බේ මොන ලබ්බේ සයින් එකක්ද කියලා...

ඒ නිසාලු..හෝල්ඩ් කලේ..මොන බොරුවක්ද්ද යකෝ ඒ.. 

Oya laksha 10 gena ahapu nethi nisa ae gollo oyata kiyanne mokatada? Aeka gena kelinma ahanna thibuney.

මම ස්ටැන්ඩින් ඕඩර් එකක් දාලා තිබ්බෙ ඒකෙ සයින් එක තමා උන් ඔය වැරදි කියන්නේ..ඒ නිසාලු..හෝල්ඩ් කලේ..මොන බොරුවක්ද්ද යකෝ ඒ..
![]()

මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ..![]()
ඉතින් බන් සයින් එකක් වරදින්න උඹ පොතෙන් සල්ලි ගන්නවද?
ගත්තත් උන් අයි ඩී එක චෙක් කරනවා නේද පොතෙන් ගන්නකොට
අහන්න තිබ්බේ මොන ලබ්බේ සයින් එකක්ද කියලා...
chaterma benkuwa oka

ඔව් බන් මෙලෝ රහක් නෑpeoples eke mokakda uttak tamai bun
maget loan ekata kapen gana hold karala
loan eke amount eka kapilat tawa hold ekak tiyenawa
bankuwata amatala balana one

මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ..![]()

අඩෝ මන් හෙඩ් ඔෆිස් කතා කරලා මේකට ගේමක් අදින්න කියල හිතන් ඉන්නේ..මට සීන් එක ඇත්ත නොකිය උන් බොරු කියලා සල්ලි ඇද්දා..උන් එහෙම අපේ එකවුන්ට් උන්ට ඕන ඕන විදියට ස්ල්ලි එහෙට මෙහෙට අදින්න බෑනේ...අපි යකෝ බෑන්ක් වලට සල්ලී දාන්නේ උන් ගැන විශවාසය තියාගෙන.. උඹලා ගේ අදහස් වැදගත්..මේකට ගේමක් අදින්න ඕන කොහොම හරි![]()
නමුත් උබට නොතීසි නිකුත් කරයිද දන්නේ නෑ ඒ සල්ලි වියදම් කලාට. 
මන් බ්‍රාන්ච් එකට කතා කර සීන් එක කීවම උන් කියනවා එහෙම බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරාම බැන්ක් එකවුන්ට් එක ශේශය හරියටම දන් නැති නිසා ලක්ශ 10 යි ගානක් පෙන්නවලු බොරුවට..එහෙම තමාලු හදලා තියෙන්නේ..ගේම ඇදගෙන යනකොට කෝල් එක උන් කට් කරලා දැම්මා ආය ගන්නකොට කට් කරනවා..ටික වෙලාවක් යනකොට පෝන් එක ඕෆ් ඔන්න ඕකයි තත්වෙ..![]()
කව්රු හරි වැරදිලා දාපු සල්ලියක් ආයේ බැංකුවට ගන්න පුළුවන් මචං. ඒකට උබේ අනුදැනුමක් ඕනා නෑ කොහොමත් ඔයාගේ එකවුන්ට් එක උනාට ඔයාට සල්ලි දැම්මයි කියලා ඔප්පු කරන්න බැරි නිසා. නමුත් උබ ඩබල් එකේ ඒ සල්ලි ටික අරගත්තා නම් බැංකුවට කරන්න දෙයක් නෑ.නමුත් උබට නොතීසි නිකුත් කරයිද දන්නේ නෑ ඒ සල්ලි වියදම් කලාට.

IBSL Complain කරන්න.

එහෙම ගන්න පුලුවන් නම් මගෙන් අනුදැනුමක් ඕන් නැත්නම්..හෝල්ඩ් නොකර වැඩේ කරන්නත් තිබ්බ උන්ට හැබැයි..