මචන් Belta එපා කියන්න හේතුවක් තියෙනවද?
ඇයි බන් ඔය පරන මගුල ගන්නේ බන්... කොච්චර හොද උනත් බන් ඔව යකඩ නේ ගෙවෙනව දිරනව. මිලියන දෙකක් දීල හද්ද පරන ෆයියවල් ගන්නේ නැතුව ගනින් බන් වැගන් ආර් එකක් නැත්තන් හොන්ඩා එන් එකක් නැත්තන් විට්ස් එකක්. යකෝ කොච්චර ඔප්සන් තියේද ඔවගේ උදෙට නැගිටල බයක් නැතුව ගමනක් යන්න තියෙන එකම මදිද බන් ඔච්චර වියදම් කරල......

අනික පහක් දාල ඕන විදිහකට යන්නත් පුළුවන්.2008 බ්රෑන්ඩ් නිව් ඕනර්ස් ල දෙතුන් දෙනෙක් අතරෙ වගේ විතරක් මාරු වෙච්ච ඒජන්ට් මේන්ටේන් කරපු 141, SX4 වගේ වාහනයක් ඔය වැගන් ආර් එකකට වඩා කල් දුවනව බන් පාරෙ ඊට වඩා අඩු Maintenance cost එකකින්අනික පහක් දාල ඕන විදිහකට යන්නත් පුළුවන්.
මෙන්න මේ වගේ එකක් ගන්න ගෙනාපු දවසෙ ඉඳල Agent maintained. Mileage කරකවල නෑ කියලත් ෂුවර් නෙ
https://ikman.lk/en/ad/suzuki-sx4-2009-for-sale-colombo-9
උබ කිව්ව කතාව හරි මචන් නමුත් 1ස්ට් අවුනර් ඇරෙන්න කිසි එකෙක් වාහනේට අදරේ නෑ බන් පුලුවන් තරම් දූසනය කරල විකුනන්නේ... හොද වාහනයක් හොයන එකයි හොද කෙල්ලක් හොයන එකයි ලේසි නෑ.
උබ කිව්ව කතාව හරි මචන් නමුත් 1ස්ට් අවුනර් ඇරෙන්න කිසි එකෙක් වාහනේට අදරේ නෑ බන් පුලුවන් තරම් දූසනය කරල විකුනන්නේ... හොද වාහනයක් හොයන එකයි හොද කෙල්ලක් හොයන එකයි ලේසි නෑ.
wahaneta adare karannama one ne ban. maintennace tika hariyata kala nam athi. adare karanawa nam gedarama thiya gannai wenne . dan pare yanna be ne lesiyen.
first owner aran taxi diwwa ma mokada wenne? oya logic eka hama thanatama danna be.