වට්ටක්කා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ua3ijFO.jpg
     
    • Like
    Reactions: somalal

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    kagewath waradi nemene
    athramadiyo ne ganan thiyaganne

    anduwen goviyagen aran town walata genath wikunanawanam hodayi palana milakta wage.

    police wadi wadiyen pannam hari wadiata badu wikunana kalukadwalata
     
    • Like
    Reactions: **cut

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ කෘෂිකර්මඇමති කරන්නේ නාකි නිලියන්ට අදායම් මාර්ග තැනීම විතරයිනේ .(එහ්ඩා මෙදාතුර හිටපු කිසිම එකෙක්ගේ වෙනසක් නෑ)

    මේක හදපු එකා මේකටහ් බැනලා ට්තියෙන්නේ කෘෂිකර්ම උපාධිධාරීන්ට. ලන්කාවේ රාජ්‍ය ආයතනවල උගත් නිලධාරින්ට අටපාස් දේශපාලකයන් යටතේ පාලනය වෙන්න වෙලා තමන් දන්න දෙයින් රටට යමක් කරන්න බැරුව ඉන්න වෙලා තියෙන හැටි දන්නවනම් මේ වගේ කතාවක් කියන්නේ නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ගැන කතා කරද්දි නම් ඇසට කදුලක් එනව මචන්.. ඒ තරම් මේ ගොවියො අසරණ වෙලා..
    අප්‍රෙල් 7 වෙනිදා දඹුල්ලේ ආර්තික මද්‍යස්තානෙට ගියා.. හැම එලවලුවක්ම කිලෝ1 රු 10ට අඩුවෙන් ගත්තෙ ගොවින්ගෙන් මුදලාලිලා.. වම්බටු එහෙම ගන්නෙත් ගොවියො ඇවිත් ආපහු යනවා එලවලු අරන් ගිහින් කාඅට කන්නද කියලා එතනම දාල යනවා..

    ඒ මිනිස්සු කොහොම අවුරුදු කනවද දන් නෑ...

    හැබැයි මෙහෙ ෆුඩ් සිටි1ට ගියාම එලවලු 100g රුපියල් 30,40න් එහා

    අතරමැදියො ටික හොයනව සල්ලි කෙලවෙන්නම.. පාරිභෝගිකයඉ, ගොවියයි සදා අනාතයි..
    අම්මට හුකන දේශපාලන බල්ලො ටිකට ඕව හොයන්න වෙලාවක් නෑනේ උන්ගෙ බලය රැකගන්න ඩීල් ගහගන්න එපායැ

    අර දුමින්ද කියන බල්ලා කියන්නෙ කුඹුරු කරල වැඩක් නෑ, වවලා වැඩක් නෑ කියලනේ.. බලපන් ඉතින්. මේ රටේ පව තම ඔය වගේ කෘශිකර්ම ඇමති බිහිවෙන එක
     
    Last edited:
    • Like
    Reactions: hchri and snm1990

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ලංකාවේ දේශපාලන අය්යල කරන දේවල් ..හැම දෙකටම දැන් රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි ගොඩට දානවා මම දැක්කා...හොඳම උදාහරණය තමයි ඩොලර් එකේ වැඩි වීමට මහබැංකුවේ නිලධාරීන් වැරදි කියපු එක
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    ඕක ගැන කතා කරද්දි නම් ඇසට කදුලක් එනව මචන්.. ඒ තරම් මේ ගොවියො අසරණ වෙලා..
    අප්‍රෙල් 7 වෙනිදා දඹුල්ලේ ආර්තික මද්‍යස්තානෙට ගියා.. හැම එලවලුවක්ම කිලෝ1 රු 10ට අඩුවෙන් ගත්තෙ ගොවින්ගෙන් මුදලාලිලා.. වම්බටු එහෙම ගන්නෙත් ගොවියො ඇවිත් ආපහු යනවා එලවලු අරන් ගිහින් කාඅට කන්නද කියලා එතනම දාල යනවා..

    ඒ මිනිස්සු කොහොම අවුරුදු කනවද දන් නෑ...

    හැබැයි මෙහෙ ෆුඩ් සිටි1ට ගියාම එලවලු 100g රුපියල් 30,40න් එහා

    අතරමැදියො ටික හොයනව සල්ලි කෙලවෙන්නම.. පාරිභෝගිකයඉ, ගොවියයි සදා අනාතයි..

    අම්මට හුකන දේශපාලන බල්ලො ටිකට ඕව හොයන්න වෙලාවක් නෑනේ උන්ගෙ බලය රැකගන්න ඩීල් ගහගන්න එපායැ

    අර දුමින්ද කියන බල්ලා කියන්නෙ කුඹුරු කරල වැඩක් නෑ, වවලා වැඩක් නෑ කියලනේ.. බලපන් ඉතින්. මේ රටේ පව තම ඔය වගේ කෘශිකර්ම ඇමති බිහිවෙන එක

    :yes::yes::yes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඕක ගැන කතා කරද්දි නම් ඇසට කදුලක් එනව මචන්.. ඒ තරම් මේ ගොවියො අසරණ වෙලා..
    අප්‍රෙල් 7 වෙනිදා දඹුල්ලේ ආර්තික මද්‍යස්තානෙට ගියා.. හැම එලවලුවක්ම කිලෝ1 රු 10ට අඩුවෙන් ගත්තෙ ගොවින්ගෙන් මුදලාලිලා.. වම්බටු එහෙම ගන්නෙත් ගොවියො ඇවිත් ආපහු යනවා එලවලු අරන් ගිහින් කාඅට කන්නද කියලා එතනම දාල යනවා..

    ඒ මිනිස්සු කොහොම අවුරුදු කනවද දන් නෑ...

    හැබැයි මෙහෙ ෆුඩ් සිටි1ට ගියාම එලවලු 100g රුපියල් 30,40න් එහා

    අතරමැදියො ටික හොයනව සල්ලි කෙලවෙන්නම.. පාරිභෝගිකයඉ, ගොවියයි සදා අනාතයි..
    අම්මට හුකන දේශපාලන බල්ලො ටික :yes::yes::yes::yes::yes: ට ඕව හොයන්න වෙලාවක් නෑනේ උන්ගෙ බලය රැකගන්න ඩීල් ගහගන්න එපායැ

    අර දුමින්ද කියන බල්ලා කියන්නෙ කුඹුරු කරල වැඩක් නෑ, වවලා වැඩක් නෑ කියලනේ.. බලපන් ඉතින්. මේ රටේ පව තම ඔය වගේ කෘශිකර්ම ඇමති බිහිවෙන එක
    niyametama kiwwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලක වේසිගෙ පුතාලට විතරක් බැනල වැඩක් නෑ....
    දේශපාලකයෝ රටේ මිනිස්සුන්ගේ පිලිබිබුවක්...
    රටේ මිනිස්සු අධම කැරියෝ නම් දේශපාලකයොත් එහෙම තමයි....
    ලංකාවේ හුකන්නල දන්නේ මුනිච්චාවට දත් ටික පෙන්නලා මුසල විදියට හිනා වෙන්න විතරයි... හොද ගුණාංග කියල දේවල් ඇත්තෙම නෑ...
    ඔය එළවලු බිස්නස් එකේ අතරමැදියෝ විධියට ඉන්නෙත් ලංකාවේම මිනිස්සුනේ.., බිස්නස් කරත් හොද මිනිස් ගුණාංග තියාගෙන කරන්න ඕනේ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අතරමදියෝන්ට සල්ලි යන්නේ
    ඒවා විදිමත් කරන්න රජයෙන් වැඩපිළිවලක් ඕන
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    දේශපාලක වේසිගෙ පුතාලට විතරක් බැනල වැඩක් නෑ....
    දේශපාලකයෝ රටේ මිනිස්සුන්ගේ පිලිබිබුවක්...
    රටේ මිනිස්සු අධම කැරියෝ නම් දේශපාලකයොත් එහෙම තමයි....
    ලංකාවේ හුකන්නල දන්නේ මුනිච්චාවට දත් ටික පෙන්නලා මුසල විදියට හිනා වෙන්න විතරයි... හොද ගුණාංග කියල දේවල් ඇත්තෙම නෑ...
    ඔය එළවලු බිස්නස් එකේ අතරමැදියෝ විධියට ඉන්නෙත් ලංකාවේම මිනිස්සුනේ.., බිස්නස් කරත් හොද මිනිස් ගුණාංග තියාගෙන කරන්න ඕනේ...

    aneda kiyanne
    moko un alienlda da ?
    rajaya mokak hari wadapiliwelak kriyathmaka karanna ona thma
    eth e badu ganna minissu hoda aya nam, mehema wenne na
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඕක ගැන කතා කරද්දි නම් ඇසට කදුලක් එනව මචන්.. ඒ තරම් මේ ගොවියො අසරණ වෙලා..
    අප්‍රෙල් 7 වෙනිදා දඹුල්ලේ ආර්තික මද්‍යස්තානෙට ගියා.. හැම එලවලුවක්ම කිලෝ1 රු 10ට අඩුවෙන් ගත්තෙ ගොවින්ගෙන් මුදලාලිලා.. වම්බටු එහෙම ගන්නෙත් ගොවියො ඇවිත් ආපහු යනවා එලවලු අරන් ගිහින් කාඅට කන්නද කියලා එතනම දාල යනවා..

    ඒ මිනිස්සු කොහොම අවුරුදු කනවද දන් නෑ...

    හැබැයි මෙහෙ ෆුඩ් සිටි1ට ගියාම එලවලු 100g රුපියල් 30,40න් එහා

    අතරමැදියො ටික හොයනව සල්ලි කෙලවෙන්නම.. පාරිභෝගිකයඉ, ගොවියයි සදා අනාතයි..
    අම්මට හුකන දේශපාලන බල්ලො ටිකට ඕව හොයන්න වෙලාවක් නෑනේ උන්ගෙ බලය රැකගන්න ඩීල් ගහගන්න එපායැ

    අර දුමින්ද කියන බල්ලා කියන්නෙ කුඹුරු කරල වැඩක් නෑ, වවලා වැඩක් නෑ කියලනේ.. බලපන් ඉතින්. මේ රටේ පව තම ඔය වගේ කෘශිකර්ම ඇමති බිහිවෙන එක

    Wadak Naha kathakarala...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉතින් ආර්තික ඔස්තාර්ලගෙ පාලනේ හොද කම තමයි...ගොයියගෙ පුතා රජ උනා ආර්තික ඔස්තාර් අගමැති උනා...අන්තිමට මොකෝ උනේ කියල හැමෝම දන්නවනෙ...තව අවුරුදු 2ක් තියෙනව ලක්ශ 62ක් එකතු වෙලා රටට කරපු ශාපය දුරු වෙන්ඩ...එතකන් ඉතින් විදෝපල්ල...රටම මන්ද පෝෂනයෙන් පෙලෙනව...කොහොමද උදාඋන වෙනස,..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕක ගැන කතා කරද්දි නම් ඇසට කදුලක් එනව මචන්.. ඒ තරම් මේ ගොවියො අසරණ වෙලා..
    අප්‍රෙල් 7 වෙනිදා දඹුල්ලේ ආර්තික මද්‍යස්තානෙට ගියා.. හැම එලවලුවක්ම කිලෝ1 රු 10ට අඩුවෙන් ගත්තෙ ගොවින්ගෙන් මුදලාලිලා.. වම්බටු එහෙම ගන්නෙත් ගොවියො ඇවිත් ආපහු යනවා එලවලු අරන් ගිහින් කාඅට කන්නද කියලා එතනම දාල යනවා..

    ඒ මිනිස්සු කොහොම අවුරුදු කනවද දන් නෑ...

    හැබැයි මෙහෙ ෆුඩ් සිටි1ට ගියාම එලවලු 100g රුපියල් 30,40න් එහා

    අතරමැදියො ටික හොයනව සල්ලි කෙලවෙන්නම.. පාරිභෝගිකයඉ, ගොවියයි සදා අනාතයි..
    අම්මට හුකන දේශපාලන බල්ලො ටිකට ඕව හොයන්න වෙලාවක් නෑනේ උන්ගෙ බලය රැකගන්න ඩීල් ගහගන්න එපායැ

    අර දුමින්ද කියන බල්ලා කියන්නෙ කුඹුරු කරල වැඩක් නෑ, වවලා වැඩක් නෑ කියලනේ.. බලපන් ඉතින්. මේ රටේ පව තම ඔය වගේ කෘශිකර්ම ඇමති බිහිවෙන එක

    sira kathawa... :yes: