ගමේ වට්ටක්කා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,630
    10,501
    113
    44
    Living in an Atom
    Whats-App-Image-2023-12-25-at-9-30-55-AM-1.jpg

    Whats-App-Image-2023-12-25-at-9-30-55-AM.jpg

    Whats-App-Image-2023-12-25-at-9-30-57-AM.jpg

    Whats-App-Image-2023-12-25-at-9-30-56-AM-1.jpg

    නිවාඩුවට ගමේ ආව . මේ වට්ටක්කා හිටවපුව නොවෙයි. කඩෙන් ගෙනාපු වට්ටක්කා සුද්ද කරලා ඇට කැලේට විසික් කරාම ඉබේම පැල වෙලා. ගෙඩි 50 කට වැඩිය හැදීගෙන එනවා. බලපල්ලා මේ පින් බිමේ යකඩ උනත් පැල වෙනවා. ගම කොච්චර ලස්සනද .
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    උබ තාම පින්බිම දැකල නෑ. ඔහොම හරි දැකගත්තු එක සතුටුයි.
    images
     
    • Wow
    Reactions: Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,126
    36,114
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Whats-App-Image-2023-12-25-at-9-30-55-AM-1.jpg

    Whats-App-Image-2023-12-25-at-9-30-55-AM.jpg

    Whats-App-Image-2023-12-25-at-9-30-57-AM.jpg

    Whats-App-Image-2023-12-25-at-9-30-56-AM-1.jpg
    Whats-App-Image-2023-12-25-at-9-30-56-AM-1.jpg

    නිවාඩුවට ගමේ ආව . මේ වට්ටක්කා හිටවපුව නොවෙයි. කඩෙන් ගෙනාපු වට්ටක්කා සුද්ද කරලා ඇට කැලේට විසික් කරාම ඉබේම පැල වෙලා. ගෙඩි 50 කට වැඩිය හැදීගෙන එනවා. බලපල්ලා මේ පින් බිමේ යකඩ උනත් පැල වෙනවා. ගම කොච්චර ලස්සනද .
    thabili gas ubalageda ?
    thabili tika kadamuda ?
    gahakata 300+ 18% tax/vat gas usa wadiy ne
    minumum gas 5k ona gahakin pol gedi 2k diyan
     
    • Haha
    Reactions: Mr.Wikirana

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,828
    9,255
    113
    රත්නපුරෙ නෙ. අර නයිල් නිම්න වගේ තමා. අවුරුද්දට වතාවක් ගොඩ ගලන නිසා නියුට්‍රියන්ට්ස් අරව මේව ඩිපොසිට් උන පසක් තියෙන්නෙ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,630
    10,501
    113
    44
    Living in an Atom
    රත්නපුරෙ නෙ. අර නයිල් නිම්න වගේ තමා. අවුරුද්දට වතාවක් ගොඩ ගලන නිසා නියුට්‍රියන්ට්ස් අරව මේව ඩිපොසිට් උන පසක් තියෙන්නෙ.

    අනිවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක දකින්න ගමේම යන්න ඕන නෑ බං. වට්ටක්කා කියන්නේ හරිම ලේසියෙන් වැවෙන එළවලුවක්. මගේ යාලුවෙක් කඩවත පැත්තේ හිස් ඉඩමක් අරන් ගෙයක් හැදුවා ගේ හදලා ඉවර වෙනකොට වත්තේ ඔය වගේ වට්ටක්කා වැල් හෙන ගොඩක් වැවිලා පත වට්ටක්කා එක්ක. බාස්ලා කෑම කාලා ඉතුරු වෙන ඉදුල් වීසීකරලා ඒ කෑම වල තිබුණ වට්ටක්කා ඇට වලින් කියලා තමයි ඌ හිතන්නේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    උබ තාම පින්බිම දැකල නෑ. ඔහොම හරි දැකගත්තු එක සතුටුයි.
    පින්බිම බලන්න තණකොල කකා පුන්නක්කු බිබී පල්සර් වලින් මැදමුලන වැසිකිලි වල පැත්තේ යනවා නේද? 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: YelaWolf