හොඳ හොඳ දන්සැල් තියන තැන් share කරමු බලන්න. උදේම ගියා ගෙවල් ගාව කිරිබත් දන්සැලකට. සීනිසම්බෝල එක්ක කිරිබත් (තලවතුගොඩ). :yes: 10 විතර යන්න ඕනෙ සුප් දන්සැලක් සහ සවු දන්සැලක් තියනව යාලුවෝ දෙන..