දන්සැල්

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    හොඳ හොඳ දන්සැල් තියන තැන් share කරමු බලන්න. උදේම ගියා ගෙවල් ගාව කිරිබත් දන්සැලකට. සීනිසම්බෝල එක්ක කිරිබත් (තලවතුගොඩ). :yes:

    rpeLazi.jpg

    10 විතර යන්න ඕනෙ සුප් දන්සැලක් සහ සවු දන්සැලක් තියනව යාලුවෝ දෙන..​
     
    Last edited:
    • Like
    Reactions: saja and Appuham"e"