වෙඩින් සීස්න බන්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙඩින් සීස්න බන්...

    වෙඩින් සීස්න බන්... දවස් 10 විතර කිරියෙන් ගැලවිල හිටියෙ....
    නන්ගිගෙ වෙඩිම කරල ආව... ඉල්ලපු විදියට කරල දුන්න 20 විතර ගියා... 5 විතර නයත් උනා... නිදිමත බේරි බේරි ඔපිස් ආව... දැන් ආයෙ යනව... වැඩි විස්තර පස්සෙ දාන්නම්
     
    • Like
    Reactions: redhat

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කෝ අපිටත් බලන්න පින්තුර ටිකක් දාපන්
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    yanawa thama bn
    ethmanage karala hodata karoth 10 tikak pannala shape wenna puluwanne
    ithuru salli couple ekata wadak karaganna wadagath
    nattam naya wewei magul kawama

    ow ewage hotel walta enne nam salli wisi karanna balanne
    podi yata karanwanam aththtama puluwan thrm aduwen karala salli tikak ithuru karaganna eka watinwa
    mokada ena aya kaatwath oya wedding eken passe hingakaawa kyiyalwath ganwakth naha
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    20 විතර ගියා... 5 විතර නයත් උනා... .

    :shocked::shocked::shocked::shocked::shocked:
    20 ක් ගිහිං 5ක් ණය වුනා කිව්වා??? හම්මෝ..... පිස්සු හැදෙයි...
    දැන් කාලෙ එච්චර විදයම් කරල වෙඩිමක් අරං ඊළගට විවාහ ජීවිතේ ගෙවන්න ලේසි
    ලේසි වෙයි ද??:confused::confused::confused:
     
    Last edited: